Similar Posts
අමෙරිකානු පුරවැසිභාවය අත්හල නම් ලයිස්තුවේ ජනපතිගේ නමත්
අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගත් පුද්ගලයන්ගේ නාම ලේඛනයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම එරට රජය විසින් ඇතුළත් කර තිබේ. එරට බදු ගෙවීමේ වගකීමෙන් නිදහස් වන්නන්ගේ නාම ලේඛනය මෙලෙස අමෙරිකානු එක්සත් ජනපදය විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරුණි. එරට ෆෙඩරල් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ එම නාමලේඛනය ප්‍රසිද්ධ කර ඇත්තේ ඊයේ(8) දිනයේය. අමෙරිකානු පුරවැසිභාවය අත්හල පුද්ගලයින් ගේ…
කාසල්රි ජල මට්ටම සීඝ්රයෙන් පහලට
මධ්‍යම කදුකරය තුල පවතිව දැඩි වියළි කාලගුණිකද තත්වයන් මත කාසල්රි ජලාශයේ ජල මට්ටම තව දුරටත් පහල බසිමින් පවති. මෙම ජලාශයේ ජලය උපයෝගි කර ගෙන ජල විදුලි බලාගාර තුනකින් ජල විදුලිය නපදවන අතර පවතින වියළි කාලගුණික තත්වයන් මත ඉදිරියේදි මෙම ජලාශයේ ජල මට්ටම තව දුරටත් පහල බැසිමෙන් එම ජල විදුලිබලාගාරවලින් ජල විදුලිය නිපදවිමද අවදානම් තත්වයකට පත්වනු…
ඇස්ට්‍රාසෙනිකා එන්නත් තොගයක් සෙනසුරාදා මෙරටට
ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා හත් ලක්ෂ විසි අටදහස් හාර සිය හැටක් ලබන 31 වැනිදා සෙනසුරාදා දිවයිනට රැගෙන එන බව සෞඛ්‍ය මැතිනි ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය. මේ එන්නත් ඇස්ට්‍රාසෙනිකා පළමු මාත්‍රාව ලෙස ලබාගත් ලක්ෂ හයකට ආසන්න පිරිසකගේ දෙවැනි මාත්‍රාව සඳහා පාවිච්චි කිරීමට බලාපොරොත්තු වන බවද ඇය සඳහන් කළාය.
අයවැය අදයි
එළැඹෙන 2022 මුදල් වර්ෂය සඳහා වන අයවැය අද (12) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් අද පස්වරු 02.00ට අයවැය වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය. නිදහස් ශ්‍රී ලංකාවේ 76 වැනි අයවැය මෙය වන අතර, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ හත්වැනි විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවේ…
අක්කර 5ට අඩු මුඩු ඉඩම් ව්‍යවසායකයන්ට
මෙරටට ආනයනය නොකරන කෘෂි භෝග වගාවන් කිරීම වෙනුවෙන් අක්කර පහට අඩු මුඩු ඉඩම් ව්‍යවසායකයන්ට දෙන බව ඉඩම් ඇමැති එස්. එම්. චන්ද්‍රසේන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (11) ප්‍රකාශ කළේය. එහිදී ලබා දෙන්නේ කැලයට ගොස් ඇති මුඩු ඉඩම් බවත් වැදගත් වන්නේ කරන ව්‍යවසාය මිස ඉඩම ගන්නා තැනැත්තාගේ තරාතිරම නොවන බවත් ඇමැතිවරයා පැවසීය.