More Stories
ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධනයට නව වැඩපිළිවෙළක්
ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධනය කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් හඳුන්වා දී ඇති බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පවසයි. නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේ, නෝට්ටු භාවිතයෙන් සිදු කරන ගනුදෙනු සඳහා වාර්ෂික දළ දේශීය නිෂ්පාදිතයෙන් 1ත් 1.5 % ක් පමණ වැය වන බවයි. එසේම නෝට්ටු මගීන් ගෙවීම් කිරීමේදී වංචා හා දූෂණ ඉහළ යාමට මෙන්ම ගෙවීම්වල කාර්යක්ෂමතාවයේද ගැටලු රැසක් ඇතිවන…
අනවසර මැණික් ගැරිම්වල නිරතව සිටි තිදෙනකු අත් අඩංගුවට
කෙසල්ගමු ඔය විනාශ කරමින් නොර්වුඩ් වෙන්චර් ප්‍රදේශයේදි අනවසර මැණික් ගැරිම්වල නිරතව සිටි තිදෙනකු නොර්වුඩ් පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු නොර්වුඩ් පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ කාසල්රි ජලාශයට ජලය ගලා බස්නා කෙසල්ගමු ඔය රක්ෂිතය විනාශ කරමින් නොර්වුඩ් වෙන්චර් ප්‍රදේශයේ අනවසර මැණික් ගැරිමක් සිදුවන බවට ලද තොරතුරක් මත 24වන දින…
හැටන් සිරි කුරුෂ දේවස්ථානයේ නත්තල් දේව මෙහෙය
ලොව පුරා ක්‍රිෂ්තු භක්තිකයන් උත්සවාකාරයෙන් සමරනු ලබන නත්තල උදාවිම නිමිති කර ගෙන හැටන් සිරි කුරුෂ දේවස්ථානයේ මධ්‍ය රාත්‍රි නත්තල් දේව මෙහෙය 24වන දින මධ්‍යම රාත්‍රියේ පැවැත්විනි. හැටන් සිරි කුරුස දේවස්ථානයේ ප්‍රධාන පුජක එඩ්වින් රුද්‍රිගු පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් මෙම නත්තල් දේව මෙහෙය පැවති අතර මෙම අවස්ථාවට හැටන් ආශ්රිත කදුකරයේ ක්‍රිෂ්තු භක්තිකයන් විශාල පිරිසක් එක්ව සිටින ලදි. මෙම…
අස්වැසුම ප්‍රතිලාභීන්ට සුබ ආරංචියක්
අස්වැසුම සුබසාධක ප්රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය යටතේ ලබන ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක වන ප්රතිලාභ දීමනා ගෙවීමේ ක්‍රමවේදය ප්‍රකාශයට පත් කරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ දුප්පත් පවුල් සඳහා ගෙවනු ලැබූ දීමනාව රුපියල් 8,500 සිට රුපියල් 10,000 දක්වාත්, අන්ත දිළිඳු පවුල් සඳහා ගෙවනු ලැබූ රුපියල් 15,000 දීමනාව…
අන්තර්ජාලය හරහා සිදුවන මුදල් වංචා ගැන අනතුරු ඇඟවීමක්
උත්සව සමය තුළ අන්තර්ජාලය හරහා සිදුවන මුදල් වංචා කිරීමේ සිද්ධීන් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි. එම සංසදයේ ප්‍රධාන තොරතුරු ආරක්ෂණ නිලධාරී නිරෝෂ් ආනන්ද මහතා පැවසුවේ පාරිභෝගිකයින් වෙත දුරකතන ඇමතුම් ලබා දෙමින් යම් යම් ත්‍යාග දිනා ඇති බව පවසමින් මුදල් වංචා කිරීම් සම්බන්ධව මේ වන විට පැමිණිලි ලැබී ඇති බවයි….
මධ්‍යම කදුකරයේ ආශ්රිත ප්‍රදේශයන් තුල දැඩි සීතලක්
මධ්‍යම කදුකරයේ ආශ්රිත ප්‍රදේශයන් තුල මේ වන විට පවතින දැඩි සීතල හේතුවෙන් මෙම ප්‍රදේශයේ බොහෝ පිරිසක් විවිධ දුෂ්කරථාවයන්ට පත්ව ඇත. පවතින මෙම දැඩි සීතල හේතුවෙන් ප්‍රදේශයේ වැඩි හිටි හා කුඩා දරුවන් දැඩි දුෂ්කරථාවයන්ට පත්ව ඇති අතර මෙම දැඩි සිතල හේතුවෙන් තමන් මේ වන විට දැඩි අපහසුථාවයන්ට පත්ව ඇති බව ප්‍රදේශයේ වැඩි හිටියන් කිප දෙනකුම පවසන…