Similar Posts
‘සිය රට දේ සිරි සැප දේ‘ අභිමානවත් රටක් දණින් වට්ටපු හැටි
1970 බලයට පත් වූ සමඟි පෙරමුණු ආණ්ඩුව ඉතාම දුෂ්කර කාලපරිච්ඡේදයක් ගත කළේ අපේ රට සුඛිත මුදිත සංවර්ධිත රටක් කිරීමටය. එහිදී දේශීය නිෂ්පාදනවලට ඉහළ ඉල්ලුමක් හිමි කර දීම රජයේ මූලික ප්‍රතිපත්තිය විය. විශේෂයෙන් යාපනයේ අල, ලූනු ගොවියන්ගේ අතමිට සරු කළේය. ඔරුවල වානේ, කැලණිය ටයර්, යක්කල ලෝහ භාණ්ඩ, වාලච්චේනයේ කඩදාසි, කන්කසන්තුරේ සිමෙන්ති, කන්තලේ සීනි, අඹේවෙල කිරිපිටි අපේ…
ප්‍රහාරාත්මක සුළං සමග බුරවි ලංකාවට – නැගෙනහිර සියලු පාසල් වැසෙයි
ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින “බුරවි” සුළි කුණාටුව අද සවස හෝ රාත්‍රී කාලයේදී නැගෙනහිර වෙරළින් දිවයිනට ඇතුලු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පැවසුවේ සුළි කුණාටුව මඩකලපුව සහ පේදුරුතුඩුව ප්‍රදේශ අතරින් දිවයිනට ඇතුලු විය හැකි බවයි. දැනට එය ත්‍රිකුණාමලයට ගිනිකොන දෙසින් කිලෝමිටර් 330 ක් දුරින් නැගෙනහිරට බරව ස්ථානගත වී තිබේ. සුළි කුණාටුවත්…
බ්‍රිතාන්‍ය අගමැති දැඩි සත්කාරයට
කොරෝනා වෛරසය ආසාදනය වී සිටින 55 හැවිරිදි වියේ පසුවන බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බව විදෙස් පුවත් සේවා පවසයි. අගමැතිවරයාගේ කොරොන වෛරස් රෝග ලක්ෂණ “නරක අතට හැරීම” හේතුවෙනි. බ්‍රිතාන්‍ය අගමැතිවරයාට කොරෝනා වෛරසය වැළඳී ඇති බවට පළමුවරට තහවුරු කර ගනු ලැබුවේ පසුගිය මාර්තු 27වැනිදාය.
විදෙස් මුදල්වලට දැන් ගෙවන ගණන් මෙන්න
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව මැදපෙරදිග රටවල විනිමය සඳහා තීරණය වී ඇති රුපියල් වටිනාකම් සුවිශේෂී ලෙස ඉහළ ගොස් ඇත. *බහරේන් ඩිනාර් – රු. 536.00 සිට රු. 608.69 දක්වා *කුවේට් ඩිනාර් – රු. 665.21 සිට රු. 755.43 දක්වා *ඕමාන් රියාල් – රු. 524.90 සිට රු. 596.09 දක්වා *කටාර් රියාල් – රු. 55.30…
බොරැල්ල තැපැල් ස්ථානාධිපතිට කොවිඩ්
බොරැල්ල තැපැල් ස්ථානාධිපතිවරයාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබේ. බොරැල්ල තැපැල් ස්ථානයේ තවත් සේවකයින් තිදෙනෙකුට ද වෛරසය ආසාදනය වී ඇති බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සඳහන් කරයි. ආසාදිතයින් හඳුනා ගැනීමත් සමඟ බොරැල්ල තැපැල් ස්ථානය තාවකාලිකව වසා දමා ඇති අතර විෂබීජහරණය කිරීමෙන් අනතුරුව ලබන සඳුදා දිනයේ තැපැල් ස්ථානය විවෘත කිරීමට සැලසුම් කර තිබේ.
ජනපති කාර්මික ලෝකයේ රටවලින් වන්දි ඉල්ලයි
කාර්මික ලෝකයේ රටවල ඉහළ යන වායු විමෝචනයෙන් පීඩාවට පත් වන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවල් බැවින් වෙනුවෙන් කාර්මික රටවල් වන්දි ලබා දිය යුතුව ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා COP 27 දේශගුණික විපර්යාස සමුළුව අමතමින් පැවසීය. සංවර්ධිත රටවල අසීමිත කාර්මීකරණය දේශගුණික විපර්යාසවලට මුලික හේතුව වන අතර එහි ප්‍රතිවිපාක සංවර්ධනය වෙමින් පවතින රටවලට විඳීමට සිදුව ඇති බව ද…