Similar Posts
මුඛ ආවරණ 3ක් සොරකම් කළ පුද්ගලයෙකු ලන්ඩන් නුවරදී අත්අඩංගුවට
බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර රෝහලකින් මුඛ ආවරණ තුනක් සොරකම් කළ පුද්ගලයකුට මාස තුනක සිර දඬුවමක් නියම කර ඇත. මෙම දඬුවම නියම වී ඇත්තේ 34 හැවිරිදි ලෙරුන් හුසේන්ටය. එම සොරකමට වැරැදිකරු තමන් යැයි හෙතෙම ලන්ඩන් මහේස්ත්‍රාත් උසාවියේදී පිළිගෙන ඇත . අධිකරණ නියෝග කඩකිරීමත් රෝහලකින් සොරකම් කිරීමත් යන චෝදනාවලට සැක කර හෙතෙම අත්අඩංගුවට ගැනිණි
11 වසරේ සිසුවාට කණ පැලෙන්න ගහලා
‘‘ශාරීරික ව්‍යායාම ගුරුවරයා 11 වසරේ පුතාට කණ පැලෙන්න ගහලා. මේක මගේ 10 වැනි පහරදීම. 09කින්ම මම දිනුවා.පුළුවන් දෙයක් කරලා පෙන්වනවා…’’ කියා පහර දුන් ගුරුවරයා මට කිවුවා යැයි දරුවාගේ පියා කියයි. තණමල්විල ජාතික පාසලේ 11 වසරේ ඉගෙනුම ලබන සිසුවෙකුට එම විද්‍යාලයේම ශාරීරික ව්‍යායාම බාරව කටයුතු කරන ගුරුවරයා විසින් සිදු කළ පහරදීමක් හේතුවෙන් අසාධ්‍ය වූ සිසුවා ප්‍රථිකාර…
ගෞරව නාම ලබාදෙන කූඨ වැඩසටහනක්
ගෞරව නාම ලබාදෙන බව පවසමින් අයදුම්පත් යොමු කරනා ලෙස විවිධ පුද්ගලයන්ට දන්වමින් මුදල් වංචාකිරිමේ කූඨ වැඩසටහනක් ක්‍රියාත්මක වෙමින් පවතිනා බව මව්බිම පුවත්පතට අනාවරණය කර ගැනීමට හැකිවු අතර අනුරාධපුර පදිංචි මරංචි ජාවාරමුන් පිරිසක් මෙම ජාවාරම සිදුකරනා බවට තහවුරු කර ගැනීමට හැකිවිය. දිවයිනේ ප්‍රසිද්ධ විහාරස්ථාන කිහිපයක වැඩවසනා හිමිවරුන්ගේ නාමයන් උපයෝගි කර ගනිමින් පුද්ගලයෙකු විසින් මුදල් වංචා කිරීම…
රට ගොඩ ගැනීමට අසමත් වූ අගමැතිගේ අස්වීමේ තීරණයේ වෙනසක් නෑ
ආර්ථික අර්බුදයෙන් බිඳවැටුණු ඉතාලිය ගොඩ ගැනීමට අසමත් වූ එරට අගමැති මාරියෝ ඩ්රැගීගේ සන්ධාන රජය බිඳවැටීමෙන් ඉතාලියේ දේශපාලන අර්බුදයක් ද මතු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. උද්ධමනය ඉහළ යෑම හේතුවෙන් එරට ජනතාව දැඩි ලෙස පීඩා විඳින අතර, රජයේ බිඳවැටීමෙන් තත්ත්වය වඩාත් බරපතළ වී ඇත. මේ කරුණු මත ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කරමින් අගමැතිවරයා විසින් දෙනු…
විදුලිබල – රෝහල් අත්‍යවශ්‍ය සේවා කරයි
විදුලිබල සහ රෝහල් සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් ඊයේ (8) රාත්‍රී නිකුත් කළේය. විදුලිබල සැපයුම, රෝහල්වල, සාත්තු නිවාසවල, බෙහෙත් ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම සහ පිළිගැනීම, රැකවරණය, පෝෂණය කිරීම සහ ප්‍රතිකර කිරීම සම්බන්ධව අවශ්‍ය හෝ කළ යුතු ඕනෑම විස්තරයක සියලුම සේවා, වැඩ හෝ ශ්‍රමය…