Similar Posts
සහල් කිලෝව රුපියල් 500 දක්වා ඉහළ දැමීමේ උත්සාහයක්
ඉදිරි කාල සීමාවේදී සහල් කිලෝවක මිල රුපියල් 500 දක්වා ඉහළ නැංවීමට ප්‍රධාන පෙළේ සහල් මෝල් හිමියන් උත්සාහ දරමින් සිටින බව වාර්තාවෙයි. දැනටමත් මෙම මෝල් හිමියන් සහල් අලෙවියට නිකුත් කිරීම සියයට 40 කින් පමණ අඩු කර තිබේ. ප්‍රධාන නගර රැසකම සහල් වෙළඳුන් සඳහන් කරන්නේ පසුගිය දින කිහිපයේදී සහල් තොග වෙළෙඳ සැල්වලට නොලැබුණු බවයි.
කොවිඩ් මරණ 36ක්
මෙතෙක් දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව වන මරණ 36 වාර්තාවීමත් සමඟ ශ්‍රී ලංකාවේ සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1,051ක් ලෙස සටහන් වන බව සෞඛ්‍යය අංශ වාර්තා පවසයි. මෙම මරණ අතුරින් තල්ගස්වල ප්‍රදේශයේ පදිංචිව සිටි 27 හැවිරිදි කාන්තාවක් කොවිඩ් වෛරසය ආසාදනය වී කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබීම විශේෂත්වයකි….
ගෝඨාභය රාජපක්ෂ මහතාට යහපාලන දෘෂ්ටිවාදය සහිත ගමනක් යාමට සිදූවේ – කථිකාචාර්ය අතුල සිරි සමරකෝන්
ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත් කීරීමේ ප්‍රධාන බලවේගය වුයේ සිංහල ජාතිවාදී කඳවුර බවත් මේ කඳවුරේ අපේක්ෂාව සිංහල බහත්රවාදය පෝෂණය කිරීම හා බුද්ධාගම රාජ්‍ය ආගම වශයෙන් තබාගෙන තවදුරටත් කටයුතු කිරීම හෙයින් මෙකී අභිලාෂයන්ට සේවය කරන අතරේම බහුත්වවාදි ප්‍රජාතන්තවාදයක් නිර්මාණය කර ගැනීම සඳහා බහුසංස්කෘතික රාජ්‍යයකින් එල්ල වන අභියෝග වලට මුහුණ දීමට ගෝඨාභය රාජපක්ෂ මහතාට සිදු වන බව…
අඩුපීඩන කලාපය ඉදිරි දෙදින තුළ පීඩන අවපාතයක් වෙන ලකුණු
නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩුපීඩන කලාපය ඉදිරි දෙදින තුළ පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඊසානදිග වෙරළ තීරයට ළඟාවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ හේතුවෙන් දිවයිනේ උතුරු, නැගෙනහිර, උතුරුමැද සහ ඌව පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවන අතර, සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනිත් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන…
ලබන වසරේ ස්විට්සර්ලන්ත රැකියා වීසා 8500 ක්
යුරෝපා සංගම් නොවන පුරවැසියන්ට ස්විට්සර්ලන්තය විසින් රැකියා වීසා 8,500 ක් ලබන වසරේදී නිකුත් කිරීමට ඒරට රජය තීරණය කර තිබේ. ලබන වසරේ ස්විට්සර්ලන්ත සමාගම්වලට අවම වශයෙන් වසරක්වත් බඳවා ගැනීමට අදහස් කරන ඊනියා “තෙවන රට” සේවකයින් සඳහා බී-අවසර ලත් 4,500 ක් ලබා ගත හැකි බවද මීට අමතරව, මාස තුනත් 12 ත් අතර කාලයක් පවතින කෙටි කාලීන කොන්ත්‍රාත්තු…
මෙරට දේශපාලනයේ විශාල පෙරළියක්?
විජය කුමාරතුංග මහතාගේ දේශපාලන ප්‍රතිපත්ති පදනම් කර ගනිමින් නව දේශපාලන පක්ෂයක් ආරම්භ කර තිබේ. එම පක්ෂය නම් කර ඇත්තේ, විජයවාදී මහජන විමුක්ති පෙරමුණ යනුවෙනි. එහි ගම්පහ දිස්ත්‍රික් ආසන සංවිධායක කමල් රෝහණ රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමකදී මේ බව අනාවරණය කෙරිණි. ඔහු සඳහන් කළේ, විජය කුමාරතුංග මහතාගේ සොහොයුරියක වන රූපා කුමාරතුංග මහත්මිය ඇතුළු විජය කුමාරතුංගගේ සමීපතමයින්…