corona-vaccine

කොරෝනා මර්දන එන්නතේ දෙවන මාත්‍රාව ලබාගෙන මාස 03 ක් ගතවී ඇත්නම් කඩනමින් බූස්ටර් මාත්‍රාව ලබාගන්නා ලෙස සෞඛ්‍ය අංශ ජනතාවට යළි දැනුම් දෙනවා.

බූස්ටර් මාත්‍රාව ලබාදීම සඳහා අවශ්‍ය ෆයිසර් එන්නත් මාත්‍රා තොග මේවනවිටත් දිවයිනට රැගෙවිත් ඇති බවයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන වැඩිදුරටත් සඳහන් කළේ.

මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කළේ බූස්ටර් මාත්‍රාව ලබාගැනීම සඳහා පැමිණෙන ජනතාවගේ අඩුවක් දක්නට ලැබෙන බවයි.

Similar Posts