Similar Posts
ගම්පහ ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්
ගම්පහ ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද (22) දිනයේ රාත්‍රි 10.00 සිට හෙට (23) උදෑසන 06.00 දක්වා කාලය තුළ ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කළේය. ගම්පහ නගරයේ, ගම්පහ මිරිස්වත්ත මාර්ගයේ හංසගිරි පාර දක්වා කොටස, යක්කල මාර්ගයේ හංසගිරි පාර දක්වා වූ කොටස, ඔරුතොට මාර්ගයේ කළු පාලම දක්වා වූ කොටස, උඩුගම්පල මාර්ගයේ සතොස අසල පාලම දක්වා සහ…
පාසල් ළමුන්ට රචනා තරඟයක්!
රාජ්‍ය භාෂා සතිය – 2021 යෙදී ඇත්තේ ජුලි මාසයේ පළමු සතියේය. මේ රාජ්‍ය භාෂා සතිය නිමිත්තෙන් රාජ්‍ය භාෂා කොමිෂන් සභාව සහ ජාතික භාෂා සමානාත්මතා අභිවර්ධන ව්‍යාපෘතිය එක්ව පාසල් සිසු සිසුවියන් අතර රචනා තරඟයක් පැවැත්වීමට තීරණය කර ඇත. මෙම රචනා තරඟය සදහා නිර්මාණ සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැක. තරඟය කනිෂ්ඨ (6-9 ශ්‍රේණි) සහ ජ්‍යෙෂ්ඨ…
පදික මාර්ගවල නවතන රථවාහනවලට නිතිමය පියවර
හැටන් නගරයේ පදික මාර්ග තුල නවතා ඇති රථ වාහන හිමියන්ට එරෙහිව හැටන් මුලස්ථාන ප්‍රධාන පොලිසිය මගින් නිතිමය පියවර ගැනිමට පියවර ගෙන ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ පදික මාර්ග අවහිර වන අකාරයෙන් විවිධ රථ වාහන නතර කිරිමෙන් පදිකයන් විවිධ දුෂ්කරතාවයන්ට පත්වන බවත්ය. එම තත්වයන් මත පදික මාර්ගවල රථ…
කථානායකවරයාට ලිපියක්
පසුගිය සිකුරාදා පාර්ලිමේන්තු සභා ගර්භය තුළ ඇති වූ මතභේදකාරී තත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීම මේ වනවිට ආරම්භ වී ඇති බව වාර්තා වනවා. එමෙන්ම මනූෂ නානායක්කාර මන්ත්‍රිවරයා මූලාසනයට අපහාස කළ බවට චෝදනා කරමින් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් කථානායකවරයාට ලිපියක් යොමුකර තිබුණා.
කොවිඩ් අධි අවදානම් කලාප තුනක් නම් වෙයි
කොළඹ, ගම්පහ සහ කුරුණෑගල යන දිස්ත්‍රික්ක අධි අවදානම් දිස්ත්‍රික්ක බවට පත්ව තිබෙන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කර තිබේ. සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කරන්නේ එම දිස්ත්‍රික්කවලින් දෛනිකව වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යමින් පවතින බව ය. “ලංකාවේ මේ මොහොතේ තිබෙන තත්ත්වය ඉතාම අවදානම්. බස්නාහිර සහ වයඹ පළාතේ ඇතැම් ස්ථාන වගේම ලංකාවේ වෙනත්…