Similar Posts
සුරතලුන් වෙනුවෙන් දේව මෙහෙයක්
සුරතල් සත්ත්වයින් වෙනුවෙන් ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නුවර දේවස්ථානයක වාර්ෂිකව සංවිධානය වන විශේෂ දේව මෙහෙය මෙවරද පැවැත්වුණි. සුරතල් සතුන්ට ආශීර්වාද කිරීම පිණිස එය පැවැත්වෙන බව සඳහන් වේ. ශුද්ධ වූ ජලයෙන් සෑම සුරතලෙකුටම ආශීර්වාද එක් කිරීමට දේවස්ථානයේ පූජකවරයා කටයුතු කරයි. මෙලෙස ආශීර්වාද කිරිම සිය සුරතලුන්ට ආරක්ෂිත සහ සෞඛ්‍යය සම්පන්න දිවියක් උරුම වන බව ස්පාඤ්ඤ වැසියන් විශ්වාසය කරයි.
රුසියාවේ යුද නෞකාවකට යුක්රේනයෙන් ප්‍රහාරයක්
රුසියානු යුද නෞකාවක් වන “අයිවන් හර්ස්” බොස්ෆරස් සමුද්‍ර සන්ධියට ළඟා වෙමින් සිටියදී කළු මුහුදේදී යුක්රේන කාර්ය මණ්ඩලයක් නොමැති ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර ඇත. එම යුධ නෞකාව රුසියාවේ සිට තුර්කිය වෙත ගෑස් රැගෙන යන ටර්ක්ස්ට්‍රීම් සහ බ්ලූ ස්ට්‍රීම් ගෑස් නල මාර්ග ආරක්ෂා කරමින් සිටින අවස්ථාවේදී මෙම ප්‍රහාරයට ලක්ව ඇති බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය සදහන් කරයි. ප්‍රහාරයට…
ට්‍රම්ප් ශ්‍රේෂ්ඨාධිකරණයට
මේ මොහොත වන විට එක්සත් ජනපද ජනාධිපතිවරණයේ ප්‍රථිඵල නිකුත් වෙමින් තිබේ. දැනට නිකුත් වී ඇති ප්‍රථිඵල අනුව ඡන්ද විද්‍යාල ආසන 220ක් ජෝ බයිඩන්ද 213ක්ද ජනාධිපති ට්‍රම්ප්ද ලබා ගෙන ඇත. එනමුත් මේ වන විට ඡන්ද ගණන් කිරීම සිදු කරන ජනාධිපතිවරණයේ ප්‍රධාන තීරණාත්මක එනම් ඉතා විශාල ඡන්ද විද්‍යාල ආසන ගණනක් හිමි ප්‍රාන්ත වන විස්කොන්සින්, මිචිගන්, පෙන්සිල්වේනියා වැනි…
නව කොරෝනා වෛරස ප්‍රභේදය හේතුවෙන් ඉන්දියාවේ ප්‍රාන්තයකට ඇඳිරි නීතිය
ඉන්දියාවේ මහාරාෂ්ඨ ප්‍රාන්තයේ වේගයෙන් පැතිර යන නව කොරෝනා වෛරස ප්‍රභේදය හේතුවෙන් එම ප්‍රදේශයට ඇඳිරි නීතිය පනවා ඇත. ඒ අනුව ඉන්දියාවේ ප්‍රධාන වාණිජ නගරයවන මුම්බායි නගරයට ද ඇඳිරි නීතිය ක්‍රියාත්මකය. පසුගිය දින කිහිපය තුළ දී ඉන්දියාවෙන් හඳුනාගත් කොරෝනා ආසාදිතයින් අතරින් සියයට 75ක් වාර්තා වූයේ දකුණු දිග කේරළ ප්‍රදේශයෙන් සහ මහාරාෂ්ඨ ප්‍රාන්තයේ බටහිර දිග ප්‍රදේශයෙනි.
ප්‍රංශ ජනපති ට සිර දඬුවම්
ප්‍රංශ හිටපු ජනාධිපති නිකොලස් සාකෝසි දූෂණ චෝදනා මත වසර තුනක සිර දඩුවමක් නියම කර ඇත. 2014 දී මහේස්ත්‍රාත් වරයකුට අල්ලස් දීමට තැත් කිරීම සම්බන්ධයෙන් ඔහු වැරදිකරු විය . 66 හැවිරිදි සර්කෝසි, භාරකාර දඩුවමක් ක් ලැබූ පළමු ප්‍රංශ ජනාධිපතිවරයා ය. අධිකරණ නියෝගය අනුව සර්කෝසිට සිරුරේ රැදවූ විද්‍යුත් පටියක් සමග දඩුවම් කාලසීමාවේ නිවාස අඩස්සියේ සිට දඬුවම විදිය…