පසුගිය සතියක කාලය තුළ කොවිඩ්-19 ආසාදිතයින් 5,391 දෙනෙකු හඳුනාගෙන තිබේ.
එම කාලය තුළ කොවිඩ් ආසාදිත මරණ 87 ක්ද සෞඛ්‍ය අංශ මගින් තහවුරු කර ඇත.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 601,048ක් වන අතර ඉන් 575,932ක් සුවය ලබා පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.
කොවිඩ් ආසාදිත මරණ 15,284ක් ද මේ වන විට වාර්තා වී තිබේ.