Similar Posts
මුව ආවරණ 02 කින් වැඩි ආරක්ෂාවක්
රෙදි මුව ආවරණයක් සමග ශල්‍ය මුව ආවරණයක් එකවර පැළඳීම වඩාත් ආරක්ෂාකාරී වන බව විද්‍යානුකූලව සනාථ කර තිබේ. එහිදී රෙදි මුව ආවරණය සකස් කිරීමට යොදාගෙන ඇති රෙදි වර්ගයේ ස්වභාවය අනුව ඔබට ලැබෙන ආරක්ෂාව කෙතරම්ද යන්න තීරණය වනු ඇත. මෙම රෙදි මුව ආවරණය ස්තර 03කින් සමන්විත වන අතර, මැද ස්තරයේ ඇති ස්පොන්ජ් වැනි කොටස හරහා වායුව පමණක්…
පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි
දිවයිනේ නිරිතදිග කොටස් වැසි තත්ත්වයේ වැඩි වීමක් ඉදිරි දිනවලදී අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පවසන්නේ, බස්නාහිර, වයඹ, සබරගමුව, මධ්‍යම පළාත්වල සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි. මීට අමතරව උතුරු, උතුරු මැද හා වයඹ පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේත් සුළඟ වේගය වැඩි වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…
කොරෝනා එන්නත ලබා ගත් පුද්ගලයන්ට විශේෂ දැනුම් දීමක්
ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා – කොවිෂීල්ඩ් එන්නත ලබාගෙන දින දෙකකට පසුවද උණ පවතින්නේ නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන ලෙස නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේ එන්නත ලබාගෙන දින දෙකකට පසු පුද්ගලයින් දෙදෙනෙකු මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු…
පහත්බිම්වල වෙසෙන ජනතාවට අනතුරු ඇඟවීම්
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑලිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (25) විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කළු ගඟ ද්‍රෝණියට අයත් කුඩා ගඟ ආශ්‍රිතව ඉදිරි පැය කිහිපය තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. ඉදිරි පැය කිහිපය තුළ බුලත්සිංහල – මෝල්කාව පාර, වරකාගොඩ – කලවැල්ලාව පාර,…