Similar Posts
දින 3ට රටවල් 30ක කොරෝනා පැතිරේ
කොරෝනා වෛරසය ලෝකය පුරා ඉතා වේගයෙන් පැතිරෙමින් පවතින අතර, අද වන විට ලෝකයේ රටවල් 157 ක් පුරා මෙම වෛරසය ව්‍යාප්තව තිබේ. පසුගිය මාර්තු 13 වන දින රටවල් 127ක් තුළ පමණක් පැතිරී තිබූ මෙම වෛරයස දින තුනක් තුළ රටවල් 30ක් වෙත පැතිර තිබේ. ඒමෙන්ම මෙම වෛරසය ආසාදනය වීමෙන් මිය යන ප්රථිශතයද ක්‍රමයෙන් වැඩිවෙමින් තිබේ. අද වන…
සිම්පත් යෙදීම ලියාපදිංචි විදුලි සංදේශ උපකරණවලට පමණයි
විදුලි සංදේශ උපකරණ මිලදී ගැනීමේදී විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි වෙළඳ ආයතනයකින් මිලදී ගැනීමට නිරන්තරයෙන් කල්පනාකාරී වන ලෙස ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මහජනතාවට දැනුම් දී සිටී. විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදංචි නොකළ විදුලි සංදේශ උපකරණ (සිම්පත් භාවිතයෙන් ක්‍රියා කරන) දුරකථන ජාලවලට සම්බන්ධ කිරීම නුදුරේදීම අත්හිටවනු ලබන බවයි. කෙසේ වෙතත් දැනට…
තොරතුරු කොමිෂන් සභාව පැවරූ පළමු නඩුවෙන්ම චෝදනා ලැබුවෝ නිදහස්
තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලා සිටි තොරතුරු ලබා නොදීමට එරෙහිව තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාව පවරා තිබූ නඩුවෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිනි මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මිය සහ එම විශ්වවිද්‍යාලයේ ලේඛකාධිකාරි කේ. කේ. ධර්මතිලක මහතා නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (09) පස්වරුවේ නියෝග කළේය. එම විශ්වවිද්‍යාලයේ සේවය කරන මහාචාර්ය ප්‍රශන්ති නාරංගොඩ මහත්මිය…
මිලියන 6000 ක මත්ද්‍රව්‍ය තොගය දික්ඕවිට වරායට
දකුණු මුහුදේදී නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාරයට ගනු ලැබු රුපියල් මිලියන 6000 ක මත්ද්‍රව්‍ය තොගය සහ සැකකරුවන් 28 ක් අද උදෑසන දික්ඕවිට වරාය වෙත රැගෙන එනු ලැබුහ. මෙම යාත්‍රාවේ තිබි හෙරොයින් කිලෝග්‍රෑම් 400 කට ආසන්න ප්‍රමාණයක් හා අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100 ක් සොයා ගැනීමට නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සමත්…
කන්තලේ මහා විදුහල 40 වැනි වසර සමරයි
කන්තලේ මධ්‍ය මහා විද්‍යාලයට වසර 40ක් පිරීම නිමිත්තෙන් පසුගියදා චාම් උත්සවයක් විදුහල් භූමි පරිශ්‍රයේදී විදුහල්පති ලක්ප්‍රිය බණ්ඩාර, ගුරු මණ්ඩලය හා සිසු දරුවන්ගේ සහභාගිත්වයෙන් අභිමානවත් අන්දමින් පැවැත්විණි. මෙහිදී මහා සංඝරත්නය පාසල් භූමියට වඩමවා සුමධුර ධර්ම දේශනාවක්ද ඇසීමට සලස්වා ආශීර්වාද ලබා ගත්හ. 1984 වර්ෂයේ ආරම්භ කළ මෙම විද්‍යාලය වසර දෙකක පමණ කාලයක් ගතවන විට පළාතම වෙලාගත් කොටි…