keheliya

ගෝලීය කොවිඩ් ව්‍යසනය මධ්‍යයේ කුමන නව ප්‍රභේද පැමිණිය ද මෙරට සෞඛ්‍ය පද්ධතියට එය පාලනය කර ගත හැකි බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවති විශේෂ සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.

පවතින තත්ත්වය පිළිබඳව දුර්මත ගෙන ගිය ද මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට ඕනෑ ම තත්ත්වයකට මුහුණ දිය හැකි ඉහළ ශක්තියක් පවතින බව ඔහු මෙහිදී සඳහන් කළේ ය.

Similar Posts