Similar Posts
පාවෙන සූර්ය බලාගාරයක්
පාවෙන සූර්ය බලාගාරයක් සමනල වැව ජලාශයේ මතුපිට ඉදිකිරීම සදහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. පාවෙන සූර්ය බලාගාර ඉදිකිරීම මගින් ජලාශ මතුපිට සූර්ය බලශක්තිය උත්පාදනය කිරීම සීමිත ඉඩ සහිත රටවල් සඳහා වඩා සුදුසු විකල්පයක් බව රජය සදහන් කරයි. ලංකා විදුලිබල විදුලි බල මණ්ඩලය සහ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය යටතේ පවතින ජලාශ මතුපිට සූර්ය බලශක්තිය ජනන ව්‍යාපෘති ක්‍රියාත්මක…
කල්බදු ආයතනයක සේවකයින් සුනිල්ව ඝාතනය කරයි
කල්බදු ආයතනයක් ඉදිරිපිටදී ඇතිවූ ගැටුමකදී ලංකා ස්වයං රැකියා ජාතික ත්‍රිරෝද රථ සම්මේලනයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම පුද්ගලයා හිතවතෙකුගේ ෆිනෑන්ස් කරන ලද ත්‍රී රෝද රථයක් සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුවක් ආදාළ ආයතනය සමග සාකච්ඡා කළ අවස්ථාවේ මෙම ගැටුම ඇති වී ඇති බවට විමර්ශනවලදී හෙළිවී තිබෙනවා. එම ගැටුම හේතුවෙන් මෙම පහරදීම සිදුව ඇති බව පොලිසිය…
ශ්‍රී ලංකාව සතු විදේශ සංචිතය ඇමෙරිකානු ඩොලර් බිලියන 5යි
ඉදිරි මාස 06 සඳහා වන ශ්‍රී ලංකාවේ ඉදිරි ආර්ථික සැලැස්ම අද නිල වශයෙන් එළිදැක්වුණා. ඒ ශ්‍රී ලංකා මහ බැංකු මූලස්ථානයේදී මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ ප්‍රධානත්වයෙන්. ඉදිරි මාස හය තුළ සර්ව ආර්ථික සහ මූල්‍ය පද්ධති ස්ථායිතාවය සහතික කිරීම ඉලක්ක කරගනිමින් නව ආර්ථික සැලැස්ම සම්පාදනය කර ඇති බවයි මහ බැංකු අධිපතිවරයා මෙහිදී කියාසිටියේ. මේ…
15හැවිරිදි දරැවෙකු පැදවූ රථයක ගැටී දරැවන් දෙදෙනෙකු මියයි
15 හැවිරිදි දරුවෙකු විසින් ධාවනය කරන ලද මෝටර් රථයක ගැටීමෙන් 12 හැවිරිදි දැරියක් සහ 06 හැවිරිදි පිරිමි දරුවෙක් මියගොස් තිබේ. අද සවස මෙම අනතුර සිදු වී ඇත්තේ වීරකැටිය, තංගල්ල මාර්ගයේ දීය. මියගොස් තිබෙන ළමුන් දෙදෙනා සහ ඔවුන්ගේ මව බස් රථයකින් බැස මාර්ගය හරහා ගමන් කිරීමේදී බස් රථය පිටුපසින් පැමිණි මෝටර් රථයේ ගැටීමෙන් අනතුර සිදුව ඇති…
තැන තැන නගර හුදකලාවෙයි
කොරෝනා වසංගතය ලංකාව පුරා දැඩිව පැතිර යාමත් සමඟ එය පැතිරීම වළක්වා ගැනීම සඳහා දිවයිනේ බොහෝ නගර වසා දැමීමට දින කිහිපයක සිට ව්‍යාපාරිකයින් ඇතුළු ජනතාව කටයුතු කරමින් සිටිති. රට වසා දැමීම සිදු නොවන නිසා තම තමන් ස්වයං වාරණ දමා ගනිමින් දීප ව්‍යාප්තව මෙලෙස නගර වැසීම සිදු කෙරෙන අයුරු දකින්නට ලැබේ. වසා දැමුණු නගර කිහිපයක් පාලුවට ගොස්…