Similar Posts
දරුවාට ප්‍රතිකාර නොකර මියයන තුරුම යාච්ඤා කරයි
දස හැවිරිදි පිරිමි දරුවාගේ අසනීප තත්ත්වයට ප්‍රතිකාර නොකර මිය ගිය දරුවා ඇඳ මත තබා ගනිමින් දිගින් දිගටම තම ආගමික විශ්වාසය මත යාච්ඤා කරමින් සිටි මාපිය යුවළක් පිළිබඳ පුවතක් බඩල්ගම පොලිස් වසමෙන් වාර්තා වෙයි. බඩල්ගම පොලිස් වසමේ ආඩිමුල්ල ප්‍රදේශයේ නිවෙසකින් පෙරේදා(9) සවස සැක සහිත දුර්ගන්ධයක් හමන බවට පොලිසියට තොරතුරක් ලැබීමත් සමඟම විමර්ශන ඇරැඹූ පොලිස් නිලධාරීන් එම…
කැලණිතිස්ස බලාගාරය අක්‍රිය වෙයි
ඉන්ධන නොමැති වීම හේතුවෙන් කැළණිතිස්ස බලාගාරය අක්‍රිය කර ඇති බව විදුලි බල මණ්ඩලය පවසයි. කෙසේ වෙතත් ඊයේ රාත්‍රියේ ජාතික විදුලි ඉල්ලුම මෙගාවොට් 2700ක උපරිමයක් දක්වා ළඟා වනු ඇති බවට ලංකා විදුලිබල මණ්ඩලය අපේක්ෂා කරයි. ජාතික විදුලි ඉල්ලුම ඊයේ රාත්‍රියේ මෙගාවොට් 2700ක උපරිමයකට ළඟා වෙනු ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය අපේක්ෂා කළද රාත්‍රියේ විදුලි ඉල්ලුම උපරිම ළඟා…
දිස්ත්‍රික්ක 13කට අවවාදාත්මක නිවේදනයක්
සඳුදා රාත්‍රී 11.00 දක්වා ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික්ක 13කට ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීම සඳහා අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත. උතුරු සහ උතුරු-මැද පළාත්වල සහ ත්‍රිකුණාමලය, මාතලේ, පුත්තලම, මොණරාගල සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක ප්‍රබල අකුණු සමඟ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කෙරේ. එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි…
තලෙයිමන්නාරම තොට- කොළඹ නව දුම්රියක්
තලෙයිමන්නාරම තොට හා කොළඹ කොටුව අතර නව දුම්රිය සේවාවක් ආරම්භ කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. තලෙයිමන්නාරම තොට දුම්රිය ස්ථානයෙන් අලුයම 4.15 ට පිටත් වන මෙම දුම්රිය පෙරවරු 10.34 ට කොටුව දුම්රිය ස්ථානයට ළගා වන අතර සවස 3.35 ට කොටුවෙන් පිටත්ව රාත්‍රී 10.48 ට තලෙයිමන්නාරම තොට දුම්රිය ස්ථානයට ළගා වන බව දුම්රිය පාලක මැදිරි කාර්යාලය කියයි….
පාර්ලිමේන්තුව විසුරුවීම හා ජුනි 20 මැතිවරණය පැවැත්වීමට ඒරෙහි පෙත්සම් විභාගය අද සහ හෙට
මැතිවරණ කොමිසම විසින් මහමැතිවරණය ජුනි 20 වන දින පැවැත්වීම සදහා නිකුත් කළ ගැසට් නිවේදනය හා ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරැවා හැරීම සදහා නිකුත් කළ ඇති ගැසට් නිවේදන බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් 7 ක් විභාග කිරීම අද (18) සහ හෙට (19) පැවැත්වීමට නියමිතව තිබේ. මෙම පෙත්සම් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාග…