Similar Posts
අනුරාධපුර සහල් හිඟයක් !
මාධ්‍ය මගින් අනාවරණය කරනු ලබන සිල්ලර මිලට සහල් මිලදි ගැනීමට අනුරාධපුර දිස්ත්‍රික්කයේ වෙළදසැල් වල නොමැති බව අනුරාධපුර නගර ආසන්නයේ පාරිබෝගිකයන් පවසති. අනුරාධපුර දිස්ත්‍රික්කයේ අනුරාධපුර නගර ඇතුළු ප්‍රදේශ ගණනාවක උග්‍ර සහල් හිගයක් පවතින අතර නාඩු සුදු කැකුළු සම්බා හා කීරි සම්බා යන සහල් සොයා ගැනීමට නොමැති බව ඔවුන් කීහ. අනුරාධපුර නගරයේ ඇතැම් වෙළදසැල් වල පමණක් සහල්…
ජාතික ජන බලවේගය ආසන තුන හොඳටම ඇති
පොකුරු ගැසී ගොස් ලබා ගෙන ඇති ජයග්‍රහණයට වඩා තනි පක්ෂයක් ලෙස පාර්ලිමේනතුවට තේරී පත් වු ආසන තුන හොඳටම ප්‍රමාණවත් බව ජාතික ජන බලවේගයේ ජයතිලක කම්මැල්වීර පවසයි. විනය ගරුක පාලනයක්, වංචා දුෂණයෙන් තොර වීම යන දේවල් සම්පුර්ණයෙන්ම මිත්යාවල් බව ඉදිරියේදී ජනතාවට වැටහෙනු ඇති බවත් ඔහු කියා සිටියි. ඉදිරියේදී රැකියා රැසක් අහිමි වීමේ අවදානමක් මතුව ඇතැයිද, අත්‍යවශ්‍ය…
වාර්ෂික තේරු පෙරහැර හැටන් නගරයේ වි‍්ථි සංචාරය කරයි
හැටන් කතරගම හිංදු දේවාලයේ වාර්ෂික තේරු පෙරහැර 25වන දින හැටන් නගරයේ වි‍්ථි සංචාරය කරන ලදි. එම දේවාලයේ තැන්පත් කර තිබු කතරගම දෙවිදුන්ගේ පිලිරුව එම දේවාලයෙන් පිටතට වැඩම කරවා තේරු මණ්ඩපයේ තැන්පත් කිරිමෙන් පසුව එම තේරු පෙරහැර විථි සංචාරය කිරිම ආරම්භ කරන ලදි. එම තේරු පෙරහැර විථි සංචාරය කරන අයුරු මෙහි දැක්වේ. මනුර සුදත් සෙල්ලහේවා –…
කොරෝනා ආසාදිතයින් වාර්තා වීම 80%කින් ඉහළට
ලොව කලාප හයෙන්, පහකම පසුගිය සති හතර තුළ කොරෝනා ආසාදිතයින් වාර්තා වීම 80% කින් ඉහළ ගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය(WHO) පවසයි. මේ අතර ඩෙල්ටා ආසාදිතයින් වාර්තා වීම හමුවේ ඔස්ට්‍රේලියාවේ, බ්‍රිස්බේන් නගරය දින තුනකට වසා දැමීමට එරට බලධාරීන් පියවර ගත්තේ ය. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඩෙල්ටා කොරෝනා ප්‍රභේද ආසාදිතයින් වාර්තා වීම හමුවේ මෙම පියවර ගෙන ඇති…
පෙට්‍රල්-ඩීසල් බාලයි – වාහන අවදානමක
මෑතක සිට මෙරට ඉන්ධන වල ප්‍රමිතියෙන් බාල තත්වයක් පෙනී යන බව මෝටර් රථ ඉංජිනේරු සහ මෝටර් රථ ධාවන ශූර අසංක බණ්ඩාර මහතා සඳහන් කරයි. කටුකුරුන්ද මෝටර් රථ ධාවන තරගාවලියේ දී තමන් සහ තවත් අයෙකු ගිය වාහන වල එන්ජින් එක සමාන ලෙස හානියට පත්වූ බවද ඔහු පැවසීය. ප්‍රමිතියෙන් අඩු ඉන්ධන පරිභෝජනයෙන් වාහන වල එන්ජින්වලට වැඩි හානි…