Similar Posts
ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වගකීම් විරහිත පිතිකරණය කෙරෙහි දැඩි විවේචන
ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තේරීම් සහ වගකීම් විරහිත පිතිකරණ විලාසය ප්‍රවීණ දෙස් විදෙස් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ දැඩි විවේචනයට ලක්වී තිබේ. හිටපු ටෙස්ට් නායක කුමාර් සංගක්කාර පවසන්නේ කණ්ඩායමේ තාක්ෂණය, සූදානම සහ තීරණ ගැනීම ඉතා දුර්වල මට්ටමක පැවති බවය. එංගලන්ත තරගාවලියෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායමේ තත්ත්වය පිළිබඳව ක්‍රිකට් පාලක මණ්ඩලය සමඟ සාකච්ඡා කිරීමට තමා අපේක්ෂා කරන බව ක්‍රීඩා…
චීන ෆෝර්මියුලා වන් තරගය පැවැත්වීම අවිනිශ්චිතයි
චීනයේ මේ දිනවල ව්‍යාප්තවන කොරෝනා වෛරසය හේතුවෙන් ෂැංහයි නුවර පැවැත්වීමට සැලසුම් කර තිබූ සියලු ක්‍රීඩා තරග අත්හිටුවීමට නගරයේ පරිපාලකයින් තීරණය කර තිබීම හේතුවෙන් ෆෝර්මියුලා වන් තරගය පැවැත්වීම අවිනිශ්චිත තත්ත්වයකට පත්ව ඇතැයි වාර්තා වේ. මෙම තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ එළැඹෙන අප්‍රේල් 19 වැනි දායි. ෂැංහයි නගරයේ පවතින අනාරක්ෂිත තත්ත්වය හේතුවෙන් නියමිත පරිදි තරගය පවත්වන්නේ ද යන්න…
වනිඳු උපන් දිනයදා වාර්තාවක් ද තබමින් ඉන්දියාවට එරෙහි T20 තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රි ලංකා කණ්ඩායම අතර පැවති T20 තරඟාවලිය, තරඟ 2-1ක් ලෙස ජය ගැනීමට සත්කාරක ශ්‍රි ලංකා කණ්ඩායම සමත්විය. ඒ ඊයේ (29) අවසන් වූ තෙවැනි විස්සයි 20 තරඟය ශ්‍රි ලංකා කණ්ඩායම කඩුලු 7කින් ජයගැනීමත් සමගය. කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් සංචාරක ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 8ක් දැවී ලකුණු 81ක්…
වතුපිටිවල පිහිනුම් තටාකය යළි ජනතා අයිතියට
ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රතිපාදනවලින් ඉදිකර වසර 4ක කාලයක් තිස්සේ වසාදමා තිබූ ගම්පහ වතුපිටිවල පිහිනුම් තටාකය ක්‍රමවත් වැඩපිළිවෙළක් යටතේ ජනතා අයිතිය වෙත ලබාදීමට ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් පරිදි ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් මහාචාර්ය ෂේමාල් ප්‍රනාන්දු මහතා විසින් කටයුතු කර ඇත. ඒ අනුව රුපියල් මිලියන 40ක වියදමින් පිහිනුම් තටාකය නැවත ප්‍රතිසංස්කරණය කොට වහාම ක්‍රියාත්මකවන…
ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 209ක් විශිෂ්ට ජයග්‍රහණයක්
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවති දෙවන ටෙස්ට් තරඟයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 209ක් විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගෙන තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායම තම මුල් ඉනිම සඳහා කඩුළු 07කට ලකුණු 493 ලබා සිටියදී තම ඉනිම අත්හිටුවා පන්දුවට පහර දීමේ අවස්ථාව බංගලාදේශ පිලට ලබාදුන්නේය. ඔවුන් තම මුල් ඉනිම සඳහා සියල්ලන් දැවී ලකුණු 251 ක් ලබාගත් අතර ශ්‍රී ලංකාව තම…