Similar Posts
මාධ්‍යවේදිනී මෙලීසියා ඝාතනය – පින්තාරුකරුට මරණ දඬූවම
මාධ්‍යවේදිනී මෙලීසියා ගුණසේකර ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු කළ පින්තාරුකරුවෙකුට කොළඹ මහාධිකරණය නියම කර තිබූ මරණීය දණ්ඩනය අභියාචනාධිකරණය ස්ථිර කළේ ය. සම්පත් අබේකෝන් සහ පී.කුමාරන් රත්නම් යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය ලබා දුන්නේ ය. 2014 වසරේ පෙබරවාරි මස 02වැනිදා බත්තරමුල්ල, සුභූතිපුර ප්‍රදේශයේ පදිංචිව සිටි ඇගේ නිවසට අයුතු ලෙස ඇතුළු වීම, කොල්ලකෑම සහ උල් ආයුධයකින් ඇන…
බේරූට් හි පිපිරීම්වලින් තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයින්ගේ සංඛ්‍යාව 10 දෙනෙකු දක්වා ඉහළට
ලෙබනනයේ ,බේරූට් හි පිපිරීම්වලින් තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයින්ගේ සංඛ්‍යාව පුද්ගලයින් 10 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි. බේරූට් හි තුවාල ලැබූවන්ගේ මුළු සංඛ්‍යාව 5,000 ඉක්මවා තිබේ. මියගිය සංඛ්‍යාව 137 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, අතුරුදහන් වූවන්ගේ සංඛ්‍යාව පිළිබඳ තොරතුරු දැනට ලැබී නොමැත. ලෙබනනය දින තුනක ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට…
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලට ගිගිරුම් සහිත වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයින හරහා විශේෂයෙන්ම උතුරු, උතුරු මැද, සහ වයඹ පළාත්වලත්, ති‍්‍රකුණාමලය, හම්බන්තොට, මහනුවර, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝමීටර් 50 පමණ සුළං ඇතිවිය හැකි බව ද සදහන්. කොළඹ, ගාල්ල, කළුතර, කෑගල්ල සහ රත්නපුර යන…