Similar Posts
මහබැංකු අධිපතිත් ධූරයෙන් ඉවත්වෙයි
ශ්‍රී ලංකා මහබැංකු අධිපති ආවාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා සිය අස්වීමේ ලිපිය මේ වන විට බාර දී ඇතැයි වාර්තා වෙයි. කුමාරස්වාමි මහතා පසුගිය ජූලි මාසයේ දී ධුරයෙන් ඉවත් වීමට සිටියත් ඒ වන විට පාස්කු ප්‍රහාරය එල්ල වීමත් සමඟ රට තුළ උද්ගතව තිබු ආර්ථික ගැටළුකාරී තත්ත්වය හමුවේ එම තීරණය වෙනස් කරගෙන තිබුනි. 2016 ජූලි මස සිය රාජකාරි…
අනවසර ගංජා වගා රැසක් විනාශ කරයි
උඩවලව රක්ෂිතය තුළ අනවසරයෙන් සිදුකරගෙන ගිය ගංජා වගා රැසක් අද විනාශ කෙරිණ. ගුවන් හමුදාව, යුද හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය ඒකාබද්ධව කළ විශේෂ මෙහෙයුමකිනි. ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරල් කමල් ගුණරත්න මහතාගේ උපදෙස් මත ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ අධීක්ෂණය යටතේ මෙම මෙහෙයුම දියත් කර තිබිණ.
උද්ධමනය හමුවේ නිල මුදල් ඒකකය අත්හරී
සිම්බාබ්වේ රාජ්‍යය නිල මුදල් ඒකකය අත්හැරීමට තීරණය කර තිබෙනවා. ඒ, රට මුහුණ පා ඇති අධි උද්ධමනය හමුවේයි. ඒ අනුව සිම්බාබ්වේ රාජ්‍යය සිය නිල මුදල් ඒකකය වන සිම්බාබ්වේ ඩොලරය වෙනුවට රන් කාසිය භාවිත කිරීමට සූදානම් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එහි පළමු පියවර ලෙස සිම්බාබ්වේ මහ බැංකුව මේවනවිට රන් කාසිය අලෙවි කිරීමේ මූලික පියවර ආරම්භ කර…
වැඩිහිටි දීමනා ගෙවීම අද සහ හෙට
අගොස්තු මාසයට අදාළ වැඩිහිටි දීමනා මහජන ආධාර දීමනා ඇතුළු අනෙකුත් මහජන ගෙවීම් සඳහා අද (01) සහ හෙට (02) තැපැල් හා උපතැපැල් කාර්යාල විවෘතකර තිබේ. ඒ අනුව දීමනාලාභින්ට සෞඛ්යාරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් අදාළ තැපැල් හා උපතැපැල් කාර්යාල වෙත පැමිණ තම දීමනා ලබාගැනීමේ හැකියාව පවතින බව නියෝජ්‍ය තැපැල්පති තුසිත හුලංගමුව මහතා පැවසීය.
තනි රෝදයෙන් යතුරුපැදි පදිමින් සිටි තරුණයන් මාට්ටුවෙයි
මහජනයාට පීඩාකාරී අයුරින් මාර්ගවල ගමන් ගන්නා මගීන්ට අන්තරාදායක අයුරින් දෑත් දෙපසට විහිදුවමින් යතුරුපැදියේ හැඬලය අතින් නොඅල්ලා තනි රෝදයෙන් යතුරුපැදි පදිමින් සිටි තරුණයන් (06) දෙනෙකු පිළියන්දල, බෝකුන්දර වීරසිංහ මාවත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලීසිය කියයි. බෝකුන්දර වීරසිංහ මාවත මාර්ගයේ ගමන් ගන්නා මිනිසුන්ගේ ජීවිතවලට තර්ජනයක් වන අයුරින් තරුණයන් පිරිසක් අධික වේගයෙන් යතුරුපැදි ධාවනය කරන බවට පිලියන්දල…