Similar Posts
බකිංහැම් මාලිගයෙන් නිවේදනයක්
අභාවප්‍රාප්ත වූ එලිසබෙත් රැජින ගේ අවසන් කටයුතු සැප්තැම්බර් 19 වනදා ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් ඇබේ හිදී සිදුකිරීම ට තීරණය කර තිබේ. මේ බව බකිංහැම් මාලිගය තහවුරු කර තිබෙන බව වාර්තා වේ. ඊට පෙර දින 4ක් දෙවන එලිසබෙත් රැජිනගේ දේහය මහජන ගෞරවය සඳහා එහි තැන්පත් කර තැබීමට නියමිතය. දේහය ලන්ඩනයට රැගෙනයාමට පෙර ස්කොට්ලන්තයේ බැල්මොරල් මාලිගයේ සිට එඩින්බරෝ වෙත…
ශ්‍රී ලංකා ක්‍රිකට් කඩාවැටීම පිටුපස කුමන්ත්‍රණය මෙන්න
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව මුහුණ දෙමින් සිටින ඛේදවාචකය දීර්ඝ කාලයක් විවිධ මට්ටමින් ක්‍රියාත්මක වූ බහුවිධ කුමන්ත්රනකාරී වැඩපිළිවෙලක ප්‍රතිඵලයක් බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සාමාජිකයෙකු ලෙස පසුගිය වසර දෙක හමාරක කාලය තුළ කටයුතු කිරීමේදී අවබෝධ වූ බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ගංවතුර අනතුරු ඇඟවීම්
ඉදිරි දින කීපය තුළ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්ම වු වර්ෂාපතනයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද නිවේදනය කළා. මෙම නිවේදනයේ සඳහන් කරුනු සළකා බලා ගංගා ද්‍රෝනි කීපයකට ගංවතුර අවදානම් තත්වයක් ඇතිවිය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දී තිබෙනවා. මී ඔය,…
ඇඳිරි නීති බලපත්‍ර වෙනුවට හැඳුනුම්පත යොදා ගත හැකි ආයතන 80ක් ප්‍රකාශ කෙරේ
ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල රාජකාරී සේවා ස්ථාන කරා ගමන් කිරීමේදී හා පිටවීමේදී ඇඳිරි නීති බලපත්‍ර ලෙස සිය සේවා හැඳුනුම්පත භාවිතා කළ හැකි රාජ්‍ය ආයතන ඇතුළු ආයතන 80 කට අධික සංඛ්‍යාවක් පිළිබඳ විශේෂ චක්‍රලේඛයක් පොලිසිය නිකුත් කර තිබේ. මේ අයට රාජකාරී සඳහා ගමන් කිරීමකදී පොලිසියට ගොස් අමතර බලපත්‍ර ලබාගැනීම වෙනුවට සිය හැඳුනුම්පත පිළිගත් ඇඳිරිනීති බලපත්‍රයක්…
අවසන් මැතිවරණ ජවනිකාව අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතුයි
2020 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ සියලු ප්‍රචාරණ කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතුයි. හෙටට යෙදි ඇති පොහොය දිනයේ ආගමික කටයුතු සඳහා බාධා එල්ල වීමට ඇති හැකියාව, මැතිවරණ රාජකාරී ආරම්භ කිරීම වැනි කරුණු කිහිපයක් මත පදනම්වයි අද මැදියම් රැයෙන් පසුව ප්‍රචාරණ කටයුතු නතර කළ යුතු බවට මැතිවරණ කොමිෂම උපදෙස් ලබාදුන්නේ. ගෙයින් ගෙට යෑම, ප්රචාරක රැස්වීම් පැවැත්වීම,…
රාජ්‍ය සේවකයින්ට විශේෂ චක්‍රලේඛයක්
රාජ්‍ය සේවකයින්ට අතිකාල සහ අනෙකුත් දීමනා ගෙවීම සම්බන්ධයෙන් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන සඳහන් කළේ, ඊට අදාළ චක්‍රලේඛය මුදල් අමාත්‍යංශය මගින් ඊයේ (26) නිකුත් කර ඇති බවය. මේ අතර මාර්තු සහ අප්‍රේල් මාසවල රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප් සහ දීමනා ගෙවීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ලැබුණු මුදල්වලින් කොටසක් ලබාගැනීමට සිදුව ඇති…