Similar Posts
මැතිවරණයට නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ස්වාධින කණ්ඩායම් 08ක් ඇප මුදල් තැන්පත් කරයි
මෙවර පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයට අදාලව නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් තරග කිරිම සදහා ස්වාධින කණ්ඩායමක් නාම යෝජනා බාර දිම සිදුකර ඇති බවත් තවත් ස්වාධින කණ්ඩායම් 08ක් ඇප මුදල් තැන්පත් කර ඇති බවද නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා පැවසිය. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු නන්දන ගලබඩ මහතා පවසන ලද්දේ පසු ගිය 04වන දින නාම යෝජනා බාර ගැනිම…
පාසල් සිසුවෙකුගේ පියෙකුට කොවිඩ්
පාසල් සිසුවෙකුගේ පියෙකුට කොවිඩ් 19 වෛරසය ආසාධනයවි ඇති බව අනාවරණය වීමත් සමග අනුරාධපුර නගරයේ පිහිටි ප්‍රධාන පෙලේ පාසලක දෙවන ශ්‍රේණියේ එක් පන්ති කාමරයක සිසුන් නැවත නිවෙස් කරා යැවීමට පාසල් බලධාරින් පියවර ගත්හ. පාසල් සිසුවාගේ පියා රාජ්‍ය බැංකුවක සේවකයෙකු වන අතර ඔහු කොවිඩ් 19 වෛරස ආශ්‍රිතයෙකු විම නිසා නිවසේ ස්වයං නිරෝධායනයට ලක්කර තිබියදි දරුවා පාසල් පැමිණි…
කුම්බිච්චන්කුලම වැව් තාවුල්ල සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් පැමිණිල්ලක්
අවස්ථා කිහිපයකදීම සංවර්ධන කටයුතු සිදුකළ අනුරාධපුර නව නගරයේ පිහිටි කුම්බිච්චන්කුලම වැව් තාවුල්ල නැවතත් රුපියල් ලක්ෂ 140ක මුදලක් වියදමින් සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් ජාතික විගණකාධිපති දෙපර්තුමේන්තුවට පැමිණිලි කර වහාම විමර්ශනයක් ඉල්ලනා බව අපි පුරවැසියෝ සංවිධානයේ කැදවුම්කරු හා ලංකා ගුරු සංගමයේ සභාපති එස්.ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පැවසුවේය. අනුරාධපුර මහ නගර සභාව මගින් නිසි නඩත්තුවක් සිදුකරනා හා අවස්ථා කිහිපයකදීම සංවර්ධනය…
පක්ෂ නවයේ තීරණය අද
ආණ්ඩුවේ සිට ස්වාධීනවූ පක්ෂ නවයේ කණ්ඩායම සහාය දෙන ජනපති අපේක්ෂකයා කවුදැයි අද තීරණය කරන බව ජාතික නිදහස් පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පැවසීය. එම පක්ෂ නවයේ කණ්ඩායමේ ප්‍රතිපත්ති ප්රකාශනය මේ වනවිට සකස් කර ඇති බවත් ප්රකාශනය සියලුම ජනාධිපති අපේක්ෂකයන්ට අද නිල වශයෙන් බාරදී ඒ සම්බන්ධයෙන් පුළුල්ව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් හෙතෙම…
සුළි කුණාටුව දරුණු වෙයි
බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින “මෝඛා සුළි කුණාටුව” මේ වනවිට චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි. මෙම වසරේ බෙංගාල බොක්ක ආශ්‍රිතව හටගත් පළමු කුණාටුව මෙය වන අතර එහි බලපෑම නිසා ප්‍රදේශ කිහිපයකට තද වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි. මේ වනවිට සුළි කුණාටුව බංග්ලාදේශය දෙසට…
පොලිස් නිලධාරීන් 60කට කොරෝනා
අද (31) උදෑසන වන විට පොලිස් නිලධාරීන් 60 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසනවා. අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ, 400කට අධික පිරිසක් ඍජු නිරෝධායනයට යොමුකර ඇති බවයි. මේ අතර තවත් පොලිස් නිලධාරීන් 1100ක පමණ ප්‍රමාණයක් එම බැරැක්ක තුළම නිරෝධායනය කර ඇතැයි ද ඒ…