Similar Posts
ඩ්‍රෝන ප්‍රහාරයකින් ලාංකිකයකුට තුවාලයි
යේමනයේ හූති කැරැලිකරුවන් එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් ශ්‍රී ලාංකිකයන් ඇතුළු 12 දෙනකු තුවාල ලබා ඇතැයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කරයි. සෞදි අරාබිය සහ යේමනය අතර දේශසීමාවේ සෞදි අරාබියේ අබා ජාත්‍යන්තර ගුවන් තොටුපොළට මෙම ඩ්‍රෝන ප්‍රහාරය එල්ල වී තිබේ. සෞදි අරාබිය මූලිකත්වයෙන් ක්‍රියාත්මක ඒකාබද්ධ හමුදා යේමනයේ ක්‍රියාත්මක හූති කැරැලිකරුවන්ට එරෙහිව සටන් වදියි.
ලොව කුඩා පරිසවේදිනීය සම්මාන ප්‍රතික්ෂේප කරයි
නෝර්ඩික් කවුන්සිලය විසින් ග්‍රේටා තන්බර්ග් දැරිය වෙත ලබා දුන් පාරිසරික සම්මානය සහ යුරෝ 40000 ක ත්‍යාග මුදල ප්‍රතික්ෂේප කර තිබේ. ඩෙන්මාර්කය, ෆින්ලන්තය සහ තන්බර්ග් මෙනවියගේ මව්රට වන ස්වීඩනය නෝර්ඩික් කවුන්සිලයට අයත් වේ.ඇය පරිසරය රැකගැනීම සඳහා කරන දායකත්වය වෙනුවෙන් මෙම සම්මානය ඇයට ලබා දීමට උත් තීරණය කර තිබුණි. නමුත් ඇය මෙය ප්‍රතික්ෂේප කිරීමට ගත් තීරණය පැහැදිලි…
සතුන්ට වෙඩි තැබීම පහසු කිරීමට අවශ්‍ය නීති සංශෝධනය කිරීමට යයි
ජපානයේ සිදුවන වලස් ප්‍රහාර සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යන නිසා නේවාසික ප්‍රදේශවල සිටින එම සතුන්ට වෙඩි තැබීම පහසු කිරීමට අවශ්‍ය නීති සංශෝධනය කළ යුතු බවයි ජපානය පවසයි. නමුත් දඩයම්කරුවන් එය අවදානම් වැඩි පියවරක් බව සඳහන් කර තිබේ. මේ වසරේ අප්‍රේල් දක්වා පසුගිය වසර තුළ ජපානයේ වාර්තාගත වලස් ප්‍රහාර 219ක් වාර්තා වී ඇති බව සඳහන්. දැනට…
ජ්‍යෝතිර්වේදියාගේ දෙවෙනි අනාවැකියත් සැබෑ වෙයි – වනුවාටු රාජ්‍යය හදිසි තත්ත්වයක්
පැසිෆික් සාගරයේ පිහිටි වනුවාටු රාජ්‍යයට දින දෙකක් තුළ භූමි කම්පා දෙකකින් සහ සුළි කුණාටු දෙකකින් බලපෑම් එල්වී තිබේ. විදෙස් වාර්තා සඳහන් කළේ මේ හේතුවෙන් එරට හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත්කර ඇති බවයි. එරට රිච්ටර් පරිමාණ ඒකක 6.5ක සහ 5.4ක භූකම්පන දෙකක් ද හටගෙන තිබූ අතර ඉන් ජීවිත හානි කිසිවක් වාර්තා වී තිබුණේ නැහැ. එමෙන්ම සුළි…
යුක්රේන ආරක්ෂක අමාත්‍යංශයට සයිබර් ප්‍රහාරයක්
යුක්රේන ආරක්ෂක අමාත්‍යංශයේ වෙබ් අඩවිය සහ ත්‍රිවිධ හමුදා වෙබ් අඩවි මෙන්ම රාජ්‍ය ආයතන කිහිපයක වෙබ් අඩවිවලට සයිබර් ප්‍රහාරයක් එල්ල වි ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. අදාළ සයිබර් ප්‍රහාර රුසියාව එල්ල කරන්නට ඇතැයි සැක පළ කරන බව යුක්රේන බලධාරින් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. මේ අතර ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් රුපවාහිනිය ඔස්සේ ජාතිය…