Similar Posts
මහා ශිව රාත්‍රී දිනය අදයි
ලොව පුරා හින්දු බැතිමතුන් මහත් බැතියෙන් සමරන මහා ශිව රාත්‍රී දිනය අද දිනට යෙදී තිබේ. හින්දු බැතිමතුන්ගේ විශ්වාසය අනුව ශිව දෙවියා සියලුම ජීව රාශිවල උත්පත්තියේ පියා වන බවත් එම නිසා මෙම දිනය උත්කර්ෂවත්ව හින්දු බැතිමතුන් විසින් සමරනු ලබයි. ශිව දෙවියන් වෙනුවෙන් පහන් දැල්වීම, විශේෂ පූජා පැවැත්වීම, දේව ස්තෝත්ර ගායනය ශිව රාත්‍රී දිනයේ දී සිදු කරයි…
60 බැහැ 63 ඕනෑ
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සේවය කරන විවිධ ශ්‍රේණි වලට අයත් වන 850 ක පමණ වන කාර්ය මණ්ඩලය අවුරුදු 60 විශ්‍රාම යෑමට නොහැකි බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත දන්වා යවා තිබේ. පාර්ලිමේන්තුවේ දෙපාර්තමේන්තු අටකට අයත් විධායක ශ්‍රේණි, විධායක නොවන ශ්‍රේණි මෙන්ම සුළු සේවකයින් තමන්ට විශ්‍රාම යෑමට නියමිත වයස වසර දෙකකින් හෝ තුනකින් දීර්ඝ කරන ලෙස…
හමුදාපතිගෙන් ඉල්ලීමක්
අද (30) දිනයේ ඇඳිරි නීතිය ඉවත් කරන ප්‍රදේශවල අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට ඇති සියලු වෙළඳසැල් විවෘත කරන්නැයි යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ඉල්ලීමක් කරනවා. එමගින් මහජනතාවට පහසුවෙන් භාණ්ඩ මිලදී ගැනීමට අවස්ථාව උදා කර දෙන ලෙසයි වෙළඳ සැල් හිමියන්ට හමුදාපතිවරයා විසින් දැනුම් දෙනු ලබන්නේ. පාරිභෝගියන්ට ලබා දිය හැකි සියලු දෑ ඔවුන් වෙනුවෙන් ලබා දෙන ලෙසත් මහජනතාව…
විදුලි බලාගාර ආශ්රිත ජලාශයන්හි ජල මට්ටම සීඝ්රයෙන් පහතට
ලංකා විදුලිබල මණ්ඩලයට අයත් ජලවිදුලි බලාගාර ආශ්රිත ජලාශයන්හි ජල මට්ටම මේ වනවිට ඉතාමත් අවම මට්ටමක පැවතීම හේතුවෙන්, ජල විදුලි උත්පාදනයට තවදුරටත් බාධා පැමිණෙනු ඇතැයි විදුලිබල අමාත්‍යාංශය අවධාරණය කරයි. මේ වනවිට දිවයිනටම බලපා තිබෙන දැඩි වියළි කාලගුණික තත්ත්වයන් මත විදුලිබලය උත්පාදනය සදහා යොදාගනු ලබන ජලාශයන්හි ජල මට්ටම සීඝ්රයෙන් පහත බසිමින් පවතී. ඒ අනුව කාසල්රි ජලාශයේ ජල…
ආණ්ඩුවේ ගමන අඩාල කිරීම රටට හානියක්
මේ රජයේ විවිධ ගැටලු තියෙන්න පුලුවන් එත් මේ මොහෙතේ ශ්‍රිලංකා නිදහස් පක්ෂය මේ රජයෙන් ඉවත් වෙන එක හරි නැහැ මොකද අපි හැම දෙනාම මේ රට ගැන හිතිය යුතුයි මේ මොහොතේ මේ ආණ්ඩුවේ ගමන අඩාල කිරීම රටට හානි කරයි. ශ්‍රිලංකා නිදහස් පක්ෂ මස්කෙළිය ප්‍රධාන සංවිධායක ඩබ්ලිව්. ජි. රණසිංහ මහතා මේ බව පවසන ලද්දේ ගිනිගත්හේන කාර්යාලයේදි මාධ්‍ය අමතමිනි….
සිනමා ශාලා ජනවාරි 01 දා සිට විවෘත කිරීමට උපදෙස්
සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව ජනවාරි 01 වැනිදා සිට දිවයින පුරා පිහිටි සිනමා ශාලා විවෘත කිරීම සඳහා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවසර දී තිබේ. හුදෙකලා ප්‍රදේශ හැර අනෙකුත් සෑම ප්‍රදේශයකම සිනමා ශාලා ජනවාරි 01 වැනිදා සිට විවෘත කෙරෙනු ඇත. චිත්‍රපට නිෂ්පාදකයන්, චිත්‍රපට අධ්යක්ෂවරුන් සහ චිත්‍රපට ප්‍රදර්ශකයන්ගේ සංගමය ඇතුලු කලාකරුවන් රැසක්…