Similar Posts
උප්පැන්න, විවාහ, මරණ පිටපත් ලබා ගැනීමේදී ගැටලු සහගත තත්ත්වයක්
දිවයිනේ ඇතැම් රෙජිස්ට්‍රාර්වරුන් උප්පැන්න, විවාහ සහ මරණ ලියාපදිංචි කිරීමෙන් පසු එක් පිටපතක් අදාළ දෙමාපියන්ට, විවාහක යුවළට සහ භාරකරුවන්ට නිකුත් කළද, එහි අනෙකුත් පිටපත් මධ්‍යම ලේඛනාගාරයට සහ අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට යොමුකර නැතැයි අනාවරණය වී තිබේ . මේ නිසා ඇතැමුන් උප්පැන්න, විවාහ, මරණ පිටපත් ලබා ගැනීමට අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට හෝ මාලිගාවත්ත පිහිටි මධ්‍යම ලේඛනාගාරයට ගියද,…
ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය සමඟ අද පිටියට
20යි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම් අතර තරගය අද (18) පැවැත්වීමට නියමිත යි. තරගය ඔස්ට්‍රේලියාවේ ජීලෝන්ග් හි දී පැවැත්වෙන අතර, එය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.30ට ආරම්භ වනවා. පළමු තරගයෙන් ශ්‍රී ලංකාව පරාජයට පත්වීම හේතුවෙන් තරගාවලියේ රැඳී සිටීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගයෙන් අනිවාර්යයෙන් ජයගත යුතු…
තැපැල් ඡන්ද අයදුම්පත් කැඳවන දිනය ප්‍රකාශ කරයි
පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම ඔක්තෝබර් මස 01 වැනිදා සිට 08 දා දක්වා සිදුකරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසයි. “තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම සිදුකරනු ලබනවා ඔක්තෝබර් මස 01 වනදා සිට 08 වනදා දක්වා. 1981 අංක 01 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතට අනුකූලව තැපැල් ඡන්ද සඳහා අයදුම්පත් භාර ගැනීම සඳහා මැතිවරණය ප්‍රකාශයට…
ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය තහවුරු කිරීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක්
ශ්‍රී ලංකාව තුළ කාන්තාවන්ට සිදු වූ වෙනස්කම් සහ කාන්තාවන්ගේ අයිතිවාසිකම් කඩවීම පිළිබඳව සොයා බලා ස්ත්‍රී පුරුෂ සමතාව සහ සමානාත්මතාවය තහවුරු කිරීමට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් සියලුදෙනාම ලිඛිතව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ. රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී පුනාන්දුපුල්ලේ මහත්මියගේ සභාපතිත්වයෙන් යුතු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ…
BBC මාධ්‍යවේදීන්ටත් ප්‍රහාරයක් (VIDEO)
අද (22) අලුයම කොළඹ කොටුව ජනාධිපති ලේකම් කාර්යාලය සහ ගාලුමුවදොර පිහිටි ගෝඨා ගෝ ගම අරගල භුමියේ රැදී සිටි අරගලකරුවන් වෙත ආරක්ෂක අංශ විසින් අමානුෂික ලෙස ප්‍රහාර එල්ල කළේය. බීබීසී වීඩියෝ මාධ්‍යවේදියෙකුට හමුදාව විසින් පහර දුන් අතර එක් සොල්දාදුවෙක් ඔහුගේ දුරකථනය උදුරා ගෙන ඔහු වීඩියෝගත කළ දර්ශන මකා දමා ඇත. එහි සිට එම අවස්ථාවේ සජීව දර්ශන…
අද(21) දිනයේදී ගිගුරුම් සහිත වැසි
අද(21) දිනයේදී යාපනය, මන්නාරම සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකියි. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය…