Similar Posts
බාල ඖෂධ ගැන විගණන පරීක්ෂණයක්
ප්‍රමිතියෙන් තොර බාල ඖෂධ භාවිතය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීමට විගණකාධිපති දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. මෑතකදී ජාතික ඖෂධ නියාමන අධිකාරිය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය පිළිබඳව ජාතික විගණන කාර්යාලය සිදුකළ විමර්ශනවලදී ප්‍රමිතියෙන් තොර සහ ලියාපදිංචි නොකළ ඖෂධ භාවිතය සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය වූ බව විගණකාධිපති ඩබ්ලිව්.පී.සී.වික්‍රමරත්න මහතා සඳහන් කළේය. ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී…
ජාතික ජනබලවේගයේ නව පාර්ලීමේන්තුවට සුභ පැතුම් – ආචාර්ය ඉලංගෝ ගාන්ධි
ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු ජාතික ජනබලවේගයේ නව පාර්ලීමේන්තුවට උණුසුම් සුභ පැතුම් එක් කරන බව සමස්ථ ලංකා ප්රගතිශීලි පෙරමුණේ නායක ආචාර්ය ඉලංගෝ ගාන්ධි මහතා පවසයි. ඒ මහතාගේ හැටන්හි පිහිටි කාර්යාලයේදි මාධ්‍ය වෙත මේ බව පැවසු ඉලංගෝ ගාන්ධි මහතා එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි. මෙවර පැවති පාර්ලීමේන්තු මැතිවරණයේදි ජනාධිපති අනුර…
කච්චතිව් මංගල්‍යයට ඉන්දීය බැතිමතුන් විශාල පිරිසක්
කච්චතිව් දූපතේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය ඊයේ (03) ආරම්භ විය. දේවස්ථානයේ මහා මංගල්‍ය වෙනුවෙන් පැවැත්වෙන අවසන් දේව මෙහෙය යාපනය දිසාව භාර රදගුරු ජස්ටින් ඥානප්‍රගාශම් පියතුමාගේ ප්‍රධානත්වයෙන් අද (04) අළුයම පැවැත්විය. මෙවර කච්චතිව් මංගල්‍ය සඳහා ඉන්දියානු බැතිමතුන් දසදහසක පමණ පිරිසක් පැමිණි බව යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහන් කළේය. මංගල්‍ය වෙනුවෙන් සහභාගිවන මෙරට බැතිමතුන් වෙනුවෙන් යාපනය…
රුසියාවේ 41 වැනි සේනාංකයේ අණ දෙන නිලධාරියා මරුට
යුක්රේනයේ කාර්කීව් නුවර පැවැති සටන්වලදී රුසියන් ජනරාල්වරයකු ඝාතනය කිරීමට යුක්රේන හමුදාව සමත් විය. ඝාතනයට ලක්වූයේ මේජර් ජෙනරාල් විටාලි ජෙරසිමෝව්ය. මොහු රුසියානු හමුදාවේ 41 වැනි සේනාංකයේ අණ දෙන නිලධාරියා යැයි පැවැසෙයි. යුක්රේන හමුදාවට අනුව මේ වනවිට ඔවුන් රුසියන් සොල්දාදුවන් 11,000 ක් ඝාතනය කර ඇතැයි පැවැසෙයි.
ආර්ථික මධ්‍යස්ථාන විවෘත වෙයි
අද (17) සහ හෙට (18) යන දෙදින තුළ තොග වෙළෙඳාම සඳහා දිවයිනේ ආර්ථික මධ්‍යස්ථාන විවෘතකර තැබීමට පියවර ගෙන ඇත. ජංගම වෙළෙඳුන්ට අවශ්‍ය එළවළු සහ පළතුරු තොග මිලදී ගැනීම සඳහා එලෙස ආර්ථික මධ්‍යස්ථාන විවෘතව පවතී. ඒ අනුව අද අලුයම සිට පෑලියගොඩ මැනිං එළවළු වෙළෙඳපොළ සහ මත්ස්‍ය වෙළෙඳපොළ ද තොග වෙළෙඳාම් සඳහා විවෘත කර තිබුණි.