Similar Posts
පහසුකම් නෑ – මරණ වැළැක්විය නොහැකියි – PHI සංගමයෙන් දැඩි අනතුරු ඇඟවීමක්
පවතින ආර්ථික අර්බුදය හමුවේ කොවිඩ් ව්‍යාප්තිය යළි ඉහළ ගියහොත් සිදුවන කොවිඩ් මරණ වළක්වා ගැනීමට නොහැකි වන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි. “මේ වනවිට ලංකාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 365 ම ඇන්ටිජන් පරීක්ෂාව සඳහා අවශ්‍ය පහසුකම් නෑ. ඒ වගේම පීසීආර් පරීක්ෂණ සිදුකිරීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය බොහෝ ස්ථානවල නෑ. ඒ නිසා හඳුනාගන්නා…
Facebook ගිණුම් හිමියන්ට අනතුරු ඇඟවීමක්
ෆේස්බුක්, එසේත් නැතිනම් “මෙටා” පරිශීලකයින්ගේ අනුගාමීකයින් (followers) සංඛ්‍යාව නොසිතූ ලෙස පහත වැටීමක් පෙන්නුම් කරනවා. අනුගාමීකයින් ගණනාවක් සිටින ජනප්‍රිය පුද්ගලයින්ගේ මෙන්ම, ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග්ගෙ මිලියන 100කට වැඩි අනුගාමීකයින් (followers) ගණන ද 9,993කට පහත වැටී තිබීමත් විශේෂත්වයක්. මෙසේ ෆේස්බුක් අනුගාමීකයින් ගණන ක්‍රමයෙන් කප්පාදු කිරීම ගැන පරීශීලකයින් කනස්සල්ලෙන් පසුවන අතර, මෙය ෆේස්බුක් ගිණුම් සඳහා යම් අනතුරු ඇඟවීමක්…
මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම ඇරඹේ
මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද උදෑසන 7 සිට ආරම්භ වූ බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි. අදියර තුනකින් ඡන්දය ගණන් කිරීම සිදු කෙරෙන බවද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පැවසුවේ ය. 9 වැනි පාර්ලිමේන්තුව සඳහා සභිකයින් තෝරා ගැනීමේ ඡන්ද විමසීම ඊයේ උදෑසන 7 සිට පස්වරු 5 දක්වා මධ්‍යස්ථාන 12,985 කදී පැවැත්විය. මෙවර මැතිවරණය සදහා ඡන්දය ප්‍රකාශ කිරීමට…
”ගෝඨාභය රට හදන සෞභාග්‍යයේ දැක්ම” එළි දකී
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්රකාශනය එළිදැක්වීම අද (25) කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී සිදුකෙරිණි. ‘රට හදන සෞභාග්‍යයේ දැක්ම’ යන තේමාව යටතේ එම ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්විණි. මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ශ්‍රි ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ පක්ෂවල නායකයන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ. දස වැදෑරුම් ප්‍රතිපත්ති අනුව සකසා ඇති…