Similar Posts
ශ්‍රී ලංකාවට හරිත ආර්ථිකයක් අවශ්‍යයි
ආර්ථිකය සහ දේශගුණික විපර්යාස අතර පවතින අන්‍යෝන්‍ය සබඳතාව හේතුවෙන් ආර්ථික වර්ධනය සඳහා හරිත ආර්ථිකයක් වෙත යොමුවීම වැදගත් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි. කාලගුණික විපර්යාස පිළිබඳ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ. “ආර්ථික අර්බුදය දෙස නෙත් යොමු කළොත් කාලගුණ වෙනස සම්බන්ධයෙන් අපට නිසැකවම අවධානය යොමු කළයුතු බව පෙනී යනවා. මන්ද අද ආර්ථිකය සහ කාලගුණ…
වත්මන් ආර්බුදයට රනිල්ගෙන් යෝජනා 9ක්
ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන අර්බුදයට විසදුම් සදහා වූ යෝජනාවලියක් හිටපු අගමැති හා ඒක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. කරුණු 9 කින් යුත් ඒම යෝජනා සභාගත කරමින් අදහස් දැක් වූ රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශකර සිටියේ 20 වැනි ව්‍යවස්ථාව සංශෝධනය තුළින් සිදු වූ පාර්ලිමේන්තුව දුර්වල කිරීමේ ප්‍රථිවිපාකයක් ලෙස අද…
වතුකරයේ දරුවන්ට රැකියා ලබා දිමට වැඩ පිලිවෙලක් සකස් කල යුතුයි
වතුකරයේ අධ්‍යාපනය හදාරා ඇති සමහර දරුවන්ට නිසි ලෙස රැකියා අවස්ථාවන් නොමැති විමෙන් එම දරුවන් මෙන්ම එම දරුවන්ගේ දෙමාපියන්ද දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බව සමස්ථ ලංකා ප්රගතිශීලි සේවක පෙරමුණේ නායක ඉලංගෝ ගාන්ධි මහතා පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු ඉලංගෝ ගාන්ධි මහතා මේ වන විට වතුකරයේ බොහෝ දරුවන් දැඩි ලෙස දුක් විදිමින් හොදින් අධ්‍යාපනය හදාරනවා…
හෙරොයින් අලවිකල පොලිස් පරික්ෂකවරයෙකු අත්අඩංගුවට
අනුරාධපුර ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයා යටතේ ක්‍රියාත්මක කොට්ඨාශ විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කරමින් අනුරාධපුර කොට්ඨාශයේ මහපරිමාන හෙරොයින් ජාවාරම්කරුවන් සමග සබධතා පවත්වමින් ඊෂී කෑෂ් ආකාරයට හෙරොයින් අලවිකල පොලිස් පරික්ෂකවරයෙකු හෙරොයින් ග්‍රෑම් 25කට අධික ප්‍රමාණයක් හා දුරකථන පහක් සමග සැකපිට අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා ඇතුළු කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අනුරාධපුර කොට්ඨාශ විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ…
කෝපිවත්ත මාර්ගයේ සංවර්ධනය අතර මග නතරකර දැමිම මාරක අනතුරුවලට අතවැනීමක්
වළල්ලාවිට – උතුම්ගම හරහා කෝපිවත්ත මාර්ගයේ කාපට් අතුරා සංවර්ධනය කිරිමේදී ස්ථාන කිපයක වැඩ කටයුතු අතර මග නතරකර දැමිමෙන් මාර්ගයේ ගමන්කරන රියදුරන් මාරක අනතුරුවලට ගොදුරුවන බව ප්‍රදේශවාසින් කියති. මීට වසරකට ඉහතදි වළල්ලාවිට සිට කෝපිවත්ත දක්වා මාර්ගය කාපට් අතුරා සංවර්ධන කිරිම ආරම්භ විය. මේ වනවිට මාර්ගයේ විශාල ප්‍රදේශයක වැඩ නිමකර කොන්ත්‍රාත්කරුවන් ඉවත්ව ගොස් ඇතැයි ප්‍රදේශයේ ජනතාව කියති….