Similar Posts
රජය මගින් පනවා ඇති මිලට කුකුල් මස් අලෙවි කිරිමට නොහැකි තත්වයක්
රජය මගින් පනවා ඇති මිලට කුකුල් මස් අලෙවි කිරිමට නොහැකි තත්වයක් පවතින බව කුකුල් මස් වෙළදුන් පවසති. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දක්වන එම පිරිස පවසනුයේ රජය මගින් රුපියල් 1250/= වැනි මුදලකට කුකුල් කිලෝවක් අලෙවි කරන ලෙසට දැනුම් දුන්නද එම මිලට කුකුල් මස් අලෙවි කිරිමට නොහැකි තත්වයක් පවතින බවත්ය. මෙවැනි මිලකට කුකුල් මස් තොග හෝ…
තවත් අමාත්‍යංශ දෙකක් !
නොවැම්බර් 20 වන දින රජය විසින් නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයට අනුව මහජන ආරක්ෂණ අමාත්‍යංශය හා තක්ෂණ අමාත්‍යංශය යන නමින් තවත් අමාත්‍යංශ දෙකක් අලුතින් පිහිටුවීමට නියමිතව තිබේ. ප්රශස්ත තොරතුරු තාක්ෂණය ජාතික හා ජාත්‍යන්තර විද්‍යුත් සම්බන්ධතාවයන් හා සම්බන්ධීකරණය කරමින් සෞඛ්‍ය, අධ්‍යාපන හා සුභසාධන හා රාජ්‍ය සේවාවන් මෙන්ම ව්‍යාපාරික ක්ෂේත්රයන් කාර්යක්ෂම ලෙස මෙහෙයවීම සදහා ඩිජිටල් ආණ්ඩුකරණ සේවයක්…
අස්වැසුම විරෝධතා විභාග කිරීම අද සිට
අස්වැසුම ප්‍රතිලාභා යෝජනා ක්‍රමය සම්බන්ධයෙන් ලැබුණු විරෝධතා විභාග කිරීම අද (14)සිට ආරම්භ කරන බව, සුබසාධක ප්රතිලාභ මණ්ඩලය පවසයි. සුබ සාධක ප්රතිලාභ මණ්ඩලය සඳහන් කළේ, විරෝධතා විභාග කිරීම සඳහා අවශ්‍ය සියලු උපදෙස් දිස්ත්‍රික් ලේකම්වරුන්ට හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට යොමු කළ බවයි. අස්වැසුම සම්බන්ධයෙන් ලැබී ඇති විරෝධතා සංඛ්‍යාව දෙලක්ෂ 17,000කි.එම විරෝධතා දින 5 ක් ඇතුළත විභාග කර අවසන්…
හොර පාරෙන් කාබනික පොහොර කන්ටේනර් තුනක්
රසායනික පොහොර තහනම සම්බන්ධයෙන් වන සමාජ කතිකාව ඉතා තීරණාත්මක තත්වයකට පැමිණ ඇති අතර ඊයේ රැස්වූ පාර්ලිමේන්තුවේදීද ඒ සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අදහස් දැක්වූහ. මේ අතර සමස්ත ලංකා ගොවි ජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා මාධ්‍යය හමුවකදී අදහස් දක්වමින් පවසා සිටියේ මේ වන විට පිට රටින් ආනයනය කළ කාබනික පොහොර අඩංගු කන්ටේනර් තුනක් කොළඹ…
මැලේරියා රෝගියෙක් හමුවීමෙන් අවධානමක්
දඹුල්ල පැල්වැහැර කොවිඩ් 19 නිරෝධානය මධ්‍යස්ථානයෙන් මැලේරියා රෝගියෙකු හමුවී තිබේ. රෝගියා මැඩගස්කරයේ සිට මෙරටට පැමිණි පුද්ගලයකු බව ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරයේ අධ්යක්ෂ වෛද්‍ය ප්‍රසාද් රණවීර පැවැසීය. දඹුල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ වෛද්‍යවරුන්ගේ සෘජු අධීක්ෂණය යටතේ රෝගියා නේවාසිකව ප්‍රතිකාර ලබන අතර මැඩගස්කරයේ සිට පැමිණ එම නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වන පුද්ගලයන් එකසිය පස්දෙනෙකුගේ රුධිර සාම්පල් ලබාගෙන…
කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක මාර්ග ජලයෙන් යටවෙයි
ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමග කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක මාර්ග ජලයෙන් යටව ගමනාගමනයට බාධා පැමිණ තිබේ. පසු අද ( 01) උදෑසන සිට මතුගම කලවාන ප්‍රධාන මාර්ගය ජලයෙන් යටව ගමනා ගමන කටයුතු වලට බාධා පැමිණ තිබිණි. මගුරු ගග පිටාර ගැලිමෙන් බදුරලිය කලවාන මාර්ගයේ මිදලන ප්‍රදේශයේ අඩි හතරක පමණ ජල මට්ටමක් පැවති අතර බදුරලිය හැඩිගල්ල ඇතුළු අතුරු මාර්ග…