Similar Posts
තවත් ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් පුපුරයි
හෝකන්දර ප්‍රදේශයේ අද (25) අලුයම 04ට තවත් ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් පුපුරා ගියේය. කොළඹ රාජකීය විද්‍යාලයේ හිටපු ප්‍රවීන ගණිත ගුරුවරයෙකුගේ නිවසේ මුළුතැන් ගෙය තුළ මෙම විශාල පිපීරී යෑම සිදු වී තිබිණි. ලිට්රෝ ගෑස් පාරිභෝගිකයෙක් වූ ඔහු ගේ නිවසට මෙම පිපීරී යෑම නිසා දැඩි ලෙස හානි වී තිබිණි. කිසිවෙකුටත් අනතුරක් සිදුවී තිබුණේ නැත. මේ වනවිට කොට්ටාව පොලිසිය…
තලවාකැලේ වෙළදසැලක් ගිනීගනි
තලවාකැලේ නගරයේ වෙළදසැලක් තුල 18වන දිනක අලුයම හදිසියේ හටගත් ගින්නක් හේතුවෙන් එම වෙළද සැලට දැඩි හානි සිදුව ඇත. මෙම වෙළදසැල තුල ගින්න හට ගත් අවස්ථාවේ තලවාකැලේ පොලිසිය, යුධ හමුදාව, තලවාකැලේ ලිදුල නගර සභාව හා ප්‍රදේශයේ ජනතාව එකත්ව එම ගින්න නිවා දැමිමට පියවර ගෙන ඇති අතර එම ගින්න මැඩ පවත්වන විටද එම වෙළදසැලේ බඩු භාන්ඩ සියල්ල…
ප්රතිසන්ධාන කාර්යාල ගැසට්ටුව එයි
ජාතික සමගිය සහ ප්රතිසන්ධානය සඳහා වන කාර්යාලය පිහිටුවීම සඳහා වූ පනත් කෙටුම්පත පිළිබඳ ගැසට් නිවේදනය පසුගියදා නිකුත් කරනු ලැබීය. අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයාගේ උපදෙස් මත පනත ගැසට් කර ඇත්තේ පසුගිය 22 දාතමිනි. ශ්‍රී ලංකාවේ ජාතික සමගිය හා ප්රතිසන්ධානය පැවතීමේ අවශ්‍යතාව සහ වැදගත්කම අරමුණු කර ගනිමින් සියලු ප්‍රජාවන් සහජීවනයෙන් ජීවත් වන සමාජයක් ගොඩනැංවීම…
අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නැති කරන්න එපා
ශ්‍රී ලංකාවේ ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස බිළිදීම සිදු නොකළ යුතු බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලී චන්ග් සදහන් කරයි. රට තුළ සාමකාමී විරෝධතා මගින් හා කළා නිර්මාණ ඔස්සේ සිදු කරන ප්‍රකාශන මගින් හෝ සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරන ප්‍රකාශන මගින් අදහස් ප්‍රකාශ කිරීම සිදුවිය හැකි බවද ඇමෙරිකානු තානාපති ජූලී චන්ග් සදහන් කරයි. ලංකාවේ ආර්ථික හා…
රුපියල් 1700 වතු කම්කරුවන්ට ලැබෙන තෙක් විස්වාසයක් නොමැත – ඉලංගෝ ගාන්ධි
වතු කම්කරු දෛනික වැටුප රුපියල් 1700ක් බව පැවසුවද වතු කම්කරු දෛනික වැටුප රුපියල් 1350ක් බවත් ඉතිරි රුපියල් 350 වෙනත් දිමනා බවත් මෙයද වතු කම්කරුවන්ට ලැබෙන තෙක් විස්වාසයක් නොමැති බව සමස්ථ ලංකා ප්රගතිශීලි සේවක පෙරමුණේ නායක ඉලංගෝ ගාන්ධි මහතා පවසයි. හැටන්හි පිහිටි ඒ මහතාගේ කාර්යාලයේදි මේ බව පැවසු ඉලංගෝ ගාන්ධි මහතා එහිදි වැඩි දුරටත් මෙසේද පවසන…
තම රටට එල්ල වන ඕනෑම ප්‍රහාරයකට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට සූදානම්
තම රටට එල්ල වන ඕනෑම ප්‍රහාරයකට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට සූදානමින් සිටින ලෙසට උතුරු කොරියානු නායක කිම් ජොන් අන් තම හමුදාවට දැනුම් දී තිබේ. ඇමරිකාව සහ දකුණු කොරියාව ඒකාබද්ධව යුද අභ්‍යාස පුළුල් කරමින් සිටින බවට චෝදනා කළ උතුරු කොරියානු නායකයා සඳහන් කර ඇත්තේ මිසයිල අත්හදාබැලීම් තවදුරටත් අඛන්ඩව සිදු කරන බවයි. ඇමරිකාව සහ දකුණු කොරියාව වාර්ෂිකව සිදුකරන…