Similar Posts
අලූත් අවුරුදු සමෙය් ඇඳිරි නීතිය නිසා ඇතිවන දුෂ්කරතා අවබෝධයෙන් ඉවසා සිටින ලෙස ජනතාවට දැනුම් දෙයි
කොරෝනා වෛරස ව්‍යාප්ත වීමේ ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ති‍්‍රක්කවලට දැනට කි‍්‍රයාත්මක ඇඳිරි නීතිය නැවත දන්වන තුරු අඛණ්ඩව කි‍්‍රයාත්මකයි. කොරෝනා වෛරසය ව්‍යාප්තිය නතර කරනු පිණිස ඇඳිරි නීතිය පැනවීම ඇතුළු කි‍්‍රයාමාර්ග ගෙන ඇත්තේ හුදෙක් ජනතාවගේ යහපත වෙනුවෙන් බවත්, එබැවින් ඇඳිරි නීතිය පැනවීම නිසා ඇතිවන දුෂ්කරතා අවබෝධයෙන් සහ…
ජාත්‍යන්තර කම්කරු දිනය අදයි
ජාත්‍යන්තර කම්කරු දිනය හෙවත් මැයි දිනය අද (01)ට යෙදී තිබේ.සකල ලෝකවාසී වැඩ කරන ජනයා විසින් මෙවර සමරනු ලබන්නේ 137 වන මැයි දිනයයි. ලෝක කම්කරු දිනය නිමිත්තෙන් මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ සංවිධානය කරන මැයි රැළි, කොළඹ සහ මහනුවර නගර කෙන්ද්‍ර කර ගනිමින් අද (01) පැවැත්වෙයි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මැයි රැළිය අද පස්වරුවේ බොරැල්ල ,…
රුසියානු ජනාධිපතිවරයා කුලී හමුදාවක් මිලදී ගනියි
යුක්රේනයට එරෙහිව අවි අමෝරා ඇති රුසියාව ට මේ වන විට මහත් හිසරදයක් වී ඇත්තේය යුක්රේන ජනාධිපති වොලදමීර් සෙලෙන්ස්කියි. ඔහුු රුසියානු ආක්‍රමණයට එරෙහිව එඩිතරව කටයුතු කිරීම සහ නායකත්වය දීම හේතුවෙන් යුක්රේන ආක්‍රමණය රුසියාව සිතූ තරම් පහසු වී නැහැ. සාම සාකච්ඡා අතරේ මේ පිරිස් යුක්රේනයේ මෙම සැලැස්ම ක්‍රියාත්මක කිරීමටයි රුසියානු බලධාරීන් තීරණය කර ඇත්තේ. වැග්නර් ගෲප් (Wagner…
නවතම කොරෝනා වයිරසය NeoCov
කොරෝනා වයිරස පවුලට අයත් NeoCov යන නමින් හැදින්වෙන තවත් නව කොරෝනා වයිරසයක් සම්බන්ධයෙන් චීනයේ වූහාන් නුවර වෛද්‍ය පර්යේෂකයෝ ලොවට අනතුරු අගවති. වූහාන් විද්‍යාඥයන් අනතුරු අගවමින් පැහැදිලි කර ඇත්තේ, NeoCov වයිරසය තවත් එක් විකෘතිකරණයකට ලක්වුවහොත් එය බොහොම පහසුවෙන් මනුෂ්‍යයන්ට ආසාදනය වීමේ හැකියාව ඇති බවය. NeoCov කොරෝනා වයිරසය සතුව, සාර්ස් (SARS) සහ මර්ස් (MERS) කොරෝනා වයිරසවල එකතුවක්…
ජනපතිගෙන් ඉල්ලීමක්
ඉදිරි දෙවසර සඳහා ආහාර අවශ්‍යතා තක්සේරු කර, වාර්තාවක් ඉදිරිපත් කිරීමට සියලුම රටවල කෘෂිකර්ම අමාත්‍යවරුන්ගේ රැස්වීමක් කැඳවන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා COP27 හි ප්‍රධානත්වය දරන ඊජිප්තු ජනාධිපතිවරයාගෙන් සහ එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර තිබේ . මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිදු කළ සම්පූර්ණ කථාව පහතින්. “අද වන විට බිලියනයකට ආසන්න ජනතාවක් කුසගින්නේ පෙළෙන අතර ජාත්‍යන්තර…
සමස්ථ ලංකා වෘත්තිය සමිති කොංග්‍රසය අරඹයි
කම්කරුවන්ගේ අයිතින් දිනා දිමේ අරමුණ මත සමස්ථ ලංකා වෘත්තිය සමිති කොංග්‍රසය ආරම්භ කල බව එහි ප්‍රධාන ලේකම් අම්මාසි එස්. නල්ලුසාමි මහතා පවසන ලදි. ඔහු මේ බව පවසන ලද්දේ අලුතින් පිහිටුවන ලද වෘත්තිය සමිතියක් වන සමස්ථ ලංකා වෘත්තිය සමිති කොංග්රස් නමින් නව වෘත්තිය සමිතියක් 11වන දින හැටන් නගරයේදි ආරම්භ කරමින් පවත්වන ලද මාධ්‍ය හමුව අමතමින්. මෙම…