breaking news sri lanka tamil

මහජනතාව පෝලිම් වල දුක් විදිද්දී පෙට්‍රල්, ඩීසල් වලින් රුපියල් 120 ට අධික ප්‍රමාණයක මුදල් බදු වලටත් අමතරව ලාභ හැටියට රජය උපයා ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා කීවේය.

වෙළෙඳපොලේ තෙල් මිල සීඝ්‍රයෙන් පහළ බසිමින් තිබෙන බවත් බොරතෙල් මිල ඩොලර් 98 දක්වා පහත බැස ඇතැයිද රණවක මහතා කීවේය.

ආණ්ඩුවේ වැරදි මූල්‍ය කළමනාකරණය නිසා අද රටේ ජනතාව වන්දි ගෙවන්න සිද්ධ වී ඇති බවත් ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය.

 

Similar Posts