Similar Posts
දෙවන ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා පිලට වැඩි වාසි
ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන ඉනිම ක්‍රිඩා කරන සංචාරක අයර්ලන්ත කණ්ඩායම දිනය නිමාවන විට කඩුළු 02 ක් දැවී ලකුණු 54 ක් රැස් කරන ලදි. ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා කඩුළු 03 ක් දැවී ලකුණු 704 ක් රැස් කර සිටියදී සිය ඉනිම අත්හිටුවනු ලැබුවා. කුසල් මෙන්ඩිස් ලකුණු 245 ක්, නිශාන්…
රික්ටර් මාපක 7.1 ක ප්‍රබල භූමිකම්පාවක්
පිලිපීනයේ ලුසෝන් දූපතේ රික්ටර් මාපක 7.1 ක ප්‍රබල භූමිකම්පාවක් ඇති වූ අතර, උතුරු පළාතේ රෝහලකට සහ ගොඩනැගිලිවලට දැඩි ලෙස හානි සිදු වූ අතර මැනිලා අගනුවර හරහා ප්‍රබල කම්පන ඇති වූ බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි. ඩොලෝරස් නගරයේ සිට කිලෝමීටර 11ක් පමණ ගිනිකොන දෙසින් සහ කිලෝමීටර් 10ක් නොගැඹුරු ගැඹුරකදී සිදු වූ භූමිකම්පාවෙන් බරපතළ…
මංකි පොක්ස් ලංකාවට
මන්කි ෆොක්ස් හෙවත් වඳුරු උණ වැළඳුණ ශ්‍රී ලාංකික රෝගීන් දෙදෙනකු (07) හමුවූ බව කොළඹ වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය සමිත ගිණිගේ මහතා පැවසීය. විසිපස් හැවිරිදි කාන්තාවක සහ ඇයගේ බිලිඳියට වඳුරු උණ වැළඳී ඇති බව තහවුරු කරගත් අතර ඔවුන් අංගොඩ අයි.ඩී. එච්. රෝහලේ ආරක්ෂිතව ප්‍රතිකාර ලබමින් සිටින බවද විශේෂඥ වෛද්‍ය සමිත ගිණිගේ මහතා සඳහන්…
කලූ ගගේ ජල මට්ටම සීග්‍රයෙන් ඉහළට
ශ්‍රීපාද බටහිර බෑවුමට ඇදහැලූණු වර්ෂාව හේතුවෙන් පැය කිහිපයක් තුල කලූ ගගේ ජල මට්ටම සීග්‍ර ලෙස ඉහළ ගොස් අද (24) රාත්‍රී 08.00 වනවිට මීටර් 05.19 (අඩි 17) ඉක්මවූ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අගවයි. ගංවතුර අවදානමකට සූදානම් වන ලෙස අනතුරු අගවන සිමාව පසුකර තිබේ. මීටර් පහ සීමාව ඉක්මවූ විට කළු ගග දෙපස සහ පහළ ජනතාවට සුළු ගංවතුර…