Similar Posts
හැටන් සිරි කුරුස දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයේ දේව පෙරහැර විථි සංචාරය කෙරේ
හැටන් සිරි කුරුස දේවස්ථානයේ ශා/අනා මුනිවරියගේ වාර්ෂික මංගල්‍යයේ දේව පෙරහැර 23වන දින හැටන් නගරයේ විථි සංචාරය කරන ලදි. කොළඹ පදවියේ සහකාර රදගුරු අති උතුම් ඇන්ටන් රංජිත් හිමිපනාන්ගේ ප්‍රධානත්වයෙන් 23වන දින උදැසන හැටන් සිරි කුරුස දේවස්ථානයේ වීශේෂ දේව මෙහෙය පැවැත්විමෙන් අනතුරුව ශා/ ආනා මුනිවරියගේ ප්‍රථිමාව රැගත් දේව පෙරහැර හැටන් ප්‍රදේශයේ විදුහල්වල තුර්ය වාදක කණ්ඩායම් පෙරටු කර…
වාහන ලක්ෂ 20ක් බ්ලැක්ලිස්ට් කරන්න යයි
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිය වසර පහකට අධික කාලයකින් බලපත්‍රය යාවත්කාලීන කර නොමැති වාහන ලක්ෂ 20 කට ආසන්න සංඛ්‍යාවක් අසාදුලේඛණගත කිරීමට තීරණ කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි. එම වාහනවල ලියාදිංචි අයිතිකරුවන්ට ලියාපදිංචිය අලුත්කර අසාදුලේඛණයෙන් ඉවත්විය හැකි බවද එම දෙපාර්තමේන්තුව පවසයි. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ලක්ෂ 90 කට ආසන්න වාහන අතරින් වසර…
ශ්‍රී ලංකාව ISB ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුමකට එළඹෙයි
ශ්‍රී ලංකාව සිය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා එහි පුද්ගලික ණය හිමියන් සමඟ පෙරළිකාර ගිවිසුමකට එළැඹි අතර, රාජ්‍ය පාලනය-සම්බන්ධිත බැඳුම්කරයක් (GLB) භාවිතා කරන පළමු රට බවට පත් විය. මෙම නව්‍ය මූල්‍ය උපකරණය නිර්මාණය කර ඇත්තේ කොළඹ වෙරිටේ රිසර්ච් ආයතනය විසිනි. අන්‍යෝන්‍ය වශයෙන් එකඟ වූ රාජ්‍ය පාලන මිණුම් සලකුණු රටෙහි සාධනය මත පදනම්ව Verité-GLB ආපසු ගෙවීම් සකස්…
රජයේ අමාත්‍යාංශ වලට සුළු සේවකයන් බඳවා ගැනීම අත්හිටුවන්න උපදෙස්
රජයේ අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තුවලට සුළු සේවකයන් බඳවා ගැනීම අත්හිටුවන්නැයි මුදල් අමාත්‍යාංශය සියලුම අමාත්‍යාංශවලට සහ දෙපාර්තමේන්තුවලට උපදෙස් දී ඇත. අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තුවල සුළු සේවක කාර්ය මණ්ඩල සඳහා සේවකයන් බඳවා ගැනීම මඟින් තම ආධාරකරුවන්ට රැකියා ලබාදීමට දේශපාලනඥයන්ට ඉඩ ලැබී තිබිණි. සුළු සේවක, කම්කරු, කාර්යාල සහායක සහ මුරකරු යන රැකියා සුළු සේවක කාර්ය මණ්ඩලවලට අයත් විය. එම බඳවා…