Similar Posts
බස්නාහිරින් පැන්න අය කොටුවෙයි
බ්‍රහස්පතින්දා හා සිකුරාදා දිනවල බස්නාහිර පළාතෙන් හා කුලියාපිටියෙන් පිට වූ පුද්ලයන් දැනට සිටින ස්ථානවලම නිරෝධායන කිරීමට තීරණය කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සඳහන් කරන්නේ, 29 සහ 30 දිනවල බස්නාහිර පළාතෙන් හා කුලියාපිටියෙන් පිටව ගිය පුද්ගලයන් මේ ආකාරයට නිරෝදායනය කිරීමට තීරණය කර ඇති බවයි. ඔවුන් සිටිනා ස්ථානවලම දින 14ක කාලයක් නිරෝධායනය විය යුතු…
ශ්‍රී ලංකාවේ පාපන්දු තහනම ස්ථිරයි
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සාමාජිකත්වය අත්හිටුවීමේ යෝජනාව ලෝක පාපන්දු සමුළුවේදී වැඩි ඡන්ද 196කින් සම්මත වී තිබේ. FIFA සමුළුවේදී ඡන්දය ප්‍රකාශ කිරීමට ශ්‍රී ලංකාවට තිබූ අයිතිය අත්හිටුවීමට 73 වැනි සමුළුවේ දී තීරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ (FIFA) ජ්‍යේෂ්ඨ පාපන්දු විධායකයින් ඇතුළු නියෝජිතයින් 2,000ක් රුවන්ඩාවේ කිගාලි හි දී රැස් වුණා. මෙහිදී…
මේ දවස් වල දඩ මස් කන්නේ පරිස්සමින්
වියළි කාලගුණ තත්ත්වයත් සමඟ සත්ත්ව මාංශ අනුභවයේ දී දැඩි සැලකිල්ලක් දැක්විය යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. අදහස් දැක්වූ එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා, “මේ වියළි කාලගුණ තත්ත්වයක් එක්කම විශේෂයෙන් විල්පත්තුව, යාල, උඩවලව වැනි සංරක්ෂිත අභය භූමි සහ වනාන්තර ආශ්‍රිතව වනසතුන්ට පානය කිරීමට ජලය ඉතාම හිඟයි. ඉතා කුඩා ස්ථානවල තමයි ජලය රැඳිලා තියෙන්නේ….
කොරියා යන්න ඉතිහාසගත ඉල්ලුමක්
දකුණු කොරියානු රාජ්‍යයේ නිශ්පාදන හා ධීවර ක්ෂේත්රවල රැකියා සඳහා ශ්‍රි ලාංකික තරුණ තරුණියන් තෝරා ගැනීම සඳහා 2023 වසරේ පැවැත්වීමට නියමිත 7 වන කොරියානු භාෂා පරීක්ෂණය සඳහා තරුණ තරුණියන් 85072ක පිරිසක් අයදුම් කර ඇත. කොරියානු භාෂා පරීක්ෂණය සඳහා මෙතෙක් වැඩිම අයදුම්කරුවන් සංඛ්‍යාවක් ඉදිරිපත්ව ඇති අවස්ථාව මෙයයි. පසුගිය වසරේදී කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයට ඉදිරිපත් වී ඇති අයදුම්කරුවන්…