Similar Posts
කෑගල්ල රෝහලේ වෛද්‍යවරියන් තිදෙනෙකුටත් කොරෝනා
කොරෝනා රෝගීන් 23ක් කෑගල්ල දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති බවත් ඒ අතර කෑගල්ල රෝහලේ බාහිර රෝගී අංශයේ සේවය කරනු ලබන වෛද්‍යවරියන් තිදෙනෙකු ද සිට්න බවත් කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා සඳහන් කළේය. වැඩිදුරටත් අදහස් දැක්වු වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා,“කෑගල්ල රෝහලේ භාහිර රෝගී අංශයේ සේවය කරනු ලබන වෛද්‍යවරියන් තිදෙනෙක්ට කොරෝනා රෝගය ආසාදනය වු බවට…
කාබනික පොහොර කියමින් චීනයෙන් නාගරික කසල ගෙන්වන්න සැලසුමක්
රසායනික පොහොර විස සහිත යයි කියමින් රජය විසින් කාබනික පොහොර ආනයනය කිරීමෙන් සිට සූදානම් වන්නේ හිතවත් ව්‍යාපාරිකයන් පිනවීමට බව ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරයි. එහි පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සඳහන් කරන්නේ ආණ්ඩුවේ ගජමිතුරු ව්‍යාපාරිකයන් විසින් චීනයේ නාගරික කසළ කාබනික පොහොර ලෙස මෙරටට ගෙන්වීමට සූදානමක් ඇති බවයි. රසායනික පොහොර තහනමට පෙර කාබනික පොහොර ලබාදීමට යාන්ත්‍රණයක්…
මහජනතාවට පිළිතුරු දෙන්න විධිමත් ක්‍රමයක්
මහජනතාව විසින් රාජ්‍ය ආයතන වෙත යොමු කරන ලිපි, විද්‍යුත් ලිපි සහ දුරකථන ඇමතුම් සඳහා පිළිතුරු දීමේ ක්‍රියාවලිය විධිමත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස් ලබාදී තිබේ. කාලය, ශ්‍රමය හා මුදල් වැය කරමින් යම් කාර්යයක් ඉටු කර ගැනීම සඳහා රාජ්‍ය ආයතනවලට ජනතාව නිරන්තරයෙන් පැමිණෙනවාට වඩා, ඔවුන් විසින් යොමු කරන ලිපි, විද්‍යුත් ලිපි සහ දුරකථන ඇමතුම්වලට කඩිනම් ප්‍රතිචාර…
ජනාධිපති මාධ්‍ය සම්මාන උලෙළ දෙවන වරටත්
යහපත් මාධ්‍ය සංස්කෘතියක් ඇති කිරීම නව රජයේ අරමුණ බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා. ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල පිළිබඳ දැනුවත් කිරීම සඳහා රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළකළා. ජනාධිපති මාධ්‍ය සම්මාන 2024 උළෙල දෙවන වරටත් මෙවර පැවැත් වෙන්නේ වසර 6කට පසුවයි. පුවත්පත් , ගුවන් විදුලි , රූපවාහිනී ,වෙබ් අඩවි ,…
විමලසුරේන්ද්‍ර පිටාර ගලයි
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට ඇද හැලෙන අධික වැසි හේතුවෙන් නොර්ටන් බ්‍රිජ් විමලසුරේන්ද්‍ර ජලාශයේ ජලය 05වන දින සවස් කාලයේ සිට පිටාර ගැලිම ආරම්භ වි ඇත. මෙම ප්‍රදේශයන්ට ඇද හැලෙන අධික වැසි හේතුවෙන් අගෝස්තු මස 01වන දින සිට මේ දක්වා හතර වන වරටත් විමසුරේන්ද්‍ර ජලාශය පිටාර ගැලිම 05වන දින සවස ආරම්භවු බව එම ජලාශ බාර නිලධාරියකු…
අලුත් අවුරුද්දට තිබෙන උනන්දුව අඩුවේ
අලුත් අවුරුදු සමයේදී සිදුවන රසකැවිලි තොග අලෙවිය 25% දක්වාත්, නිමි ඇඳුම් ඇතුළු අනෙකුත් භාණ්ඩවල තොග අලෙවිය 50% දක්වා මෙවර අඩු වී තිබෙන බව සමස්ත ලංකා කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ සංගමය සඳහන් කරයි. පසුගිය වසරවල අලෙවිය සැලකීමේදී මෙවර අලෙවිය විශාල ලෙස අඩු වී තිබෙන බවත්, අලෙවිය අඩුවීමට හේතුවක් වී තිබෙන්නේ, පවතින ඉන්ධන හිඟය නිසා පිට…