Similar Posts
කොලොම්බියාවෙන් “මූ” නමින් තවත් කොවිඩ් ප්‍රභේදයක්
කොලොම්බියාවෙන් හඳුනාගත් කොවිඩ් -19 වෛරසයේ නව ප්‍රභේදය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් “මූ” යන නමින් නම් කර තිබේ. විද්‍යාත්මකව බී. 1621 නමින් හැඳින්වෙන එය වඩාත් උනන්දුවක් දැක්විය හැකි ප්‍රභේදයක් ලෙස වර්ගීකරණය කර ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. කොලොම්බියාවෙන් පළමු වරට ජනවාරි මාසයේදී හඳුනාගත් “මූ” කොවිඩ් ප්‍රභේදය විකෘතීතා රාශියකින් යුක්ත වන අතර එය කොවිඩ් මර්දන එන්නත්වලට…
දිපවාලි උත්සවය ඉලක්ක කරමින් වෙළදසැල් පරික්ෂාවක්
හැටන් නගරයේ වෙළද සැල් පරික්ෂාවට ලක් කිරිමේ සෝදිසි මෙහෙයුමක් 04වන දින මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් ක්‍රියාත්මක කරන ලදි. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු එම මෙහෙයුමට එක්වු මහජන සෞඛ්යවරයකු පවසන ලද්දේ හැටන් නගරයේ සමහර වෙලදුන් කල් ඉකුත්වු ආහාර වර්ග මෙන්ම මිනිස් ආහාරයට නොසුදුසු ආහාර වර්ග විකිනිම සිදු කරන බවට ලැබෙන චෝදනා මත මෙම මෙහෙයුම…
හිටිහැටියේ අන්තර් ජාලය බිඳ වැටෙයි
ජාත්‍යන්තර සම්මැරීන් කේබල් ජාලයේ බිඳ වැටීමක් හේතුවෙන් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකම අන්තර්ජාලය සබඳතා සඳහා බාධා ඇතිව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉන්දීය සාගරය පතුළින් එලා ඇති ජාත්‍යන්තර සබ්මැරින් කේබල් ජාලයේ බෙංගාල බොක්ක කලාපයේ මෙම බිඳ වැටීම ඇතිව තිබෙන බව වාර්තා වෙයි. මේ පිළිබඳව අදහස් දක්වන පාකිස්ථාන විදුලි සංදේශ අධිකාරිය පෙන්වා දෙන්නේ ජාත්‍යන්තර සබ්මැරීන්…
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය කාටවත් නෑ
ජනාධිපති ධූරය සදහා ඉදිරිපත් වී සිටින කිසිදු අපේක්ෂකයකුට ඡන්දය නොදෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇතැයි එම පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. අභිනව ජනාධිපති ධූරය සඳහා රනිල් වික්‍රමසිංහ සජිත් ප්‍රේමදාස අනුර කුමාර දිසානායක ඩලස් අලහප්පෙරුම සරත් ෆොන්සේකා යන මහත්වරුන්ගේ නම් යෝජනා වී ඇත.
සුළිකුණාටුව චණ්ඩ වෙයි
අරාබි මුහුදු ප්‍රදේශයේ ඇති වූ බිපාර්ජෝයි සුළිකුණාටුව චණ්ඩ සුළිකුණාටුවක් දක්වා වර්ධනය වී තිබේ. ඉන්දීය කාලගුණ අංශ පවසන්නේ, ඉදිරි දින කිහිපය තුළ එය ගුජරාට් සහ කරච්චි අතර ප්‍රදේශය වෙත ළඟා වනු ඇති බවයි. කෙසේ වෙතත් බිපාර්ජෝයි සුළිකුණාටුව හමුවේ, ඉන්දියාව, ඉරානය, පාකිස්තානය සහ ඕමානයට දැඩි බලපෑම් එල්ලවේ දැයි මෙතෙක් පුරෝකථනය කර නැත. බිපාර්ජෝයි සුළිකුණාටුව හැඳින්වෙන්නේ, මේ වසරේ…