Similar Posts
රට වහන්න බෑ. කොරෝනා එක්ක අවුරුදු තුනහමාරක් දීගයක්
කොරොනා වෛරසය සමග තවත් අවුරුදු තුනහමාරක් පමණ ජීවත් වීමට සිදුවන නිසා රට වසා තැබීමට හැකියාවක් නැතැයි සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කරයි. කොරෝනා වෛරසය ගැන කිසිදු රටක් මුලදී ගත් තීරණ වර්ථමානයේදී නොගන්නා බවද ඇය සඳහන් කළාය. ලෝකයේ කිසිවකු නොදන්න වෛරසයක් ගැන මුල් අවස්ථාවේ දී ගන්නා ලද ක්‍රියාමාර්ග දැන් අනුගමනය නොකරන බවද ඇය කියා සිටියාය….
සුපිරි බූරූපිටියක් වටලයි
අනුරාධපුර නගර ආසන්නයේ පිහිටි ප්‍රධාන පෙලේ පාසලක් ආසල පිහිටි නිවසක රාත්‍රී කාලයේ පවත්වා ගෙන ගිය සුපිරි බූරූපිටියක් වටලා නිරෝධායන නීති උල්ලංඝනය කිරමින් මුදල් ඔට්ටුවට සූදුවේ යෙදුණු ව්‍යාපාරිකයන් හත්දෙනෙකු අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය මගින් (30දා) අත්අඩංගුවට ගෙන තිබේ. අනුරාධපුර නිවත්තකචේතිය ජාතික පාසල ආසන්නයේ නිවසක සුපිරි බූරූපිටියක් වසර පමණ කාලයක් පැවත්වුණත් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ නිලධාරින් එම…
මෛත්‍රීගේ ප්‍රකාශ නීතිපති දෙපාර්තමේන්තුවට
පාස්කු ප්‍රහාරය පිළිබඳව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් ප්‍රකාශය සමාලෝචනය කිරීමෙන් පසු අධිකරණයට කරුණු වාර්තා කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව සූදානම් වේ. ඒ අදාළ ප්‍රකාශය නීතිපති දෙපාර්තමේන්තුවට ඊයේ(26 ) සවස ලැබීමෙන් අනතුරුවය.අදාළ සමාලෝචනය සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක් අනුයුක්ත කර තිබේ. පාස්කු ප්‍රහාරය සිදු කළේ කවුරුන්දැයි තමා දන්නා බව, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පසුගිය…
තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කෙරේ
දිස්ත්‍රික්ක 04කට අයත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් අද (05) සිට හුදෙකලා කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කළේය. කොළඹ දිස්ත්‍රික්කය මහරගම පොලිස් බලප්‍රදේශයට අයත් පමුණුව ග්‍රාම නිලධාරී වසම පිළියන්දල පොලිස් බලප්‍රදේශයට අයත් හොන්නත්තර ග්‍රාම නිලධාරී වසම දැල්තර ග්‍රාම නිලධාරී වසම ගම්පහ දිස්ත්‍රික්කය කිරිඳිවැල පොලිස් බලප්‍රදේශයට අයත් කුට්ටිවිල රත්නපුර දිස්ත්‍රික්කය ඇඹිලිපිටිය පොලිස් බලප්‍රදේශයට…
ඇඳිරි නීති බලපත්‍ර යොදාගෙන මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කර වැඩ වරදි
සෞඛ්‍ය සේවා ඇඳිරි නීති බලපත්‍රය යොදගෙන මත් පෙති ,මත් කරල් සහ ගිණි අවි උණ්ඩ ප්‍රවාහනය කළ කළුතර නාගොඩ මහ රෝහලේ සේවය කරන සුළු සේවකයෙකු හා ඔහුගේ සහෝදරයා අද (04) දහවල් අත් අඩංගුවට ගත් බව කළුතර දිසා දූෂණ මර්දන ඒකකය කියයි . සුව සේවකයා තම ඇඳිරිනීති බලපත්‍ර යතුරු පැදියේ ප්‍රදර්ශනය කරමින් මත් පෙති 220 ක්, මත්…
අපදා මරණ සංඛ්‍යාව17 දක්වා ඉහළට
ජුනි මස පළමුවන දින සිට ඊයේ (03) පස්වරුව දක්වා කාලය තුළ දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් සිදුවූ විවිධ අනතුරුවලින් පුද්ගල මරණ 17ක් වාර්තා වී තිබෙයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරන පරිදි මාතර දිස්ත්‍රික්කයෙන් මරණ 06ක්, රත්නපුර දිස්ත්‍රික්කයෙන් මරණ 05ක්, කොළඹ දිස්ත්‍රික්කයෙන් මරණ 03ක්, ගාල්ල දිස්ත්‍රිකයෙන් මරණ 02ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් එක් මරණයක් වාර්තා වී…