Similar Posts
X පරිශිලකයන්ගෙන් ගාස්තු අයකිරීම ඇරඹෙයි
X, සිය පරිශීලකයින්ගෙන් විශේෂ ගාස්තු අයකිරීමක් සිදුකිරීමට තීරණය කර තිබෙයි ඒ අනුව ප්‍රථමයෙන් නවසීලන්තයේ සහ පිලිපීනයේ මූලික විශේෂාංග භාවිතා කරන පරිශීලකයින්ගෙන් මෙසේ ගාස්තු අයකරන බව සඳහන් වෙයි එහිදී මූලික අත්හදා බැලීම යටතේ, පිලිපීනයේ සහ නවසීලන්තයේ නව පරිශීලකයින්ට X සමඟ සම්බන්ධ වීමට සහ එහි පළ කිරීමට සෑම වසරකම පිළිවෙලින් $0.75 සහ $0.85 ගෙවීමට සිදුවේ.
පැරණි මස්කෙළිය නගරය මතුවෙයි
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට පවතින වියළි කාලගුණික තත්වයන් මත මාඋස්සාකැලේ ජලාශයේ ජල මට්ටම් දැඩි ලෙස පහල බැසිමත් සමග එම ජලාශයට යටව තිබු විවිධ ආගමික ස්ථානවල නටබුන් මතුව ඇත. මෙම මාඋස්සාකැලේ ජලාශය ඉදිකිරිමෙදි පැරනි මස්කෙළිය නගරය මෙන්ම එහි ආගමික ස්ථාන යටවු අතර මේ වන විට එම ජලාශයේ ජල මට්ටම් පහල බැසිමත් සමග එසේ යටවු බුදු…
දෙවියෝ නොබලන පඩුරු පෙට්ටි හා දේව පිලිම
හැටන් ලෙතන්ටි වතුයායේ මාල්බ්රෝ කොටසේ ශ්‍රි මුත්තුමාරි අම්මාන් කෝවිලේ පඩුරු පෙට්ටිය හා එහි දේව පිලිමවලට දමා තිබු රන් ආභරණ සොරා ගෙන යාමක් පිලිබදව හැටන් පොලිසිය විසින් පරික්ෂන ආරම්භ කර ඇත. මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ 05වන දින මෙම හිංදු කෝවිලට ඇතුල්වු යම් පිරිසක් එහි පඩුරු පෙට්ටිය හා…
අද සිට වෙනස් වන කාලගුණය ගැන නිවේදනයක්
දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (19) දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර, සබරගමුවසහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් විටින් විට වැසි ඇතිවේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතරදිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය…
ඉන්ධන අර්බුදයෙන් කර්මාන්ත රැසක් බිඳ වැටෙයි
ඉන්ධන අර්බුදය හේතුවෙන් මෙරට සුළු හා මධ්‍ය පරිමානයේ කර්මාන්ත රැසක් බිඳ වැටී ඇති බව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ සංගමය පවසයි. එහි සභාපති ටානියා අබේසුන්දර පැවසුවේ ලංගම ඩිපෝ හරහා කර්මාන්ත සඳහා ඉන්ධන නිකුත් කිරීමට වැඩපිළිවෙලක් සකස් කර ඇතත් එය නිසි පරිදි ක්‍රියාත්මක නොවන බවයි. පවතින ගැටලු හේතුවෙන් මෙරට සුළු හා මධ්‍ය පරිමාණයේ කර්මාන්ත විසිදහසකට වැඩි…
පොලිස් නිලධාරියෙකු කළ වෙඩි තැබීමකින් තිදෙනෙක් මරුට
තිරුක්කෝවිල් පොලිසියට අනියුක්ත පොලිස් සැරයන්වරයෙකු සිදුකළ වෙඩි තැබීමකින් එම පොලිස් ස්ථානයේ රාජකාරී කළ පොලිස් නිලධාරීන් තිදෙකෙු මිය ගොස් තිබෙනවා. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ තිරුක්කෝවිල් පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු තවත් නිලධාරීන් දෙදෙනෙකු ප්‍රතිකාර සඳහා අක්කරෙපත්තුව රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ. සැකකාර පොලිස් සැරයන්වරයා ඊයේ රාත්‍රීයේ එම වෙඩි තැබීම සිදු කිරීමෙන් පසු…