Similar Posts
රාමසාන් අදයි
මුස්ලිම් භක්තිකයන්ගේ රාමසාන් උත්සවය 14වන දිනට යෙදි තිබු අතර රට තුල පවතින කොවිඩ් වසංගතය හේතුවෙන් හැටන් ප්‍රදේශයේ මුස්ලිම් භක්තිකයන් තම නිවෙස්වල සිට රාමසාන් ආගමික වතාවත් සිදු කරන ලදි. එහිදි හැටන් ජුම්මා මුස්ලිම් දේවස්ථානයේ ප්‍රධාන උපදේශක හැටන් දික්ඔය නගර සභාවේ උප සභාපති ඒ. ජේ. එම්. ෆාමිස් මහතාද ඔහුගේ නිවස තුලදි රාමසාන් ආගමික වතාවත් ඉටු කිරිමට පියවර…
තේරු උත්සවය නිමිති කර ගෙන පවත්වන ලද කිරි කල පෙරහැර
හැටන් බණ්ඩාරනායක පුර ශ්‍රි මුත්තුමාරි අම්මාන් හිංදු කෝවිලේ වාර්ෂික තේරු උත්සවය නිමිති කර ගෙන පවත්වන ලද කිරි කල පෙරහැර හැටන් නගරයේ විථි සංචාරය කරන ලදි. එම කිරි කල පෙරහැර හැටන් හනුමා කෝවිලෙන් ආරම්භව හැටන් තරුණ සංගම් මාවත ඔස්සේ බණ්ඩාරනායක පුර ශ්‍රි මුත්තුමාරි අම්මාන් කෝවිල දක්වා ගමන් කරන අයුරු මෙම ඡායාරුපවලින් දැක්වේ. මනුර සුදත් සෙල්ලහේවා –…
ඩුබායි සිට සංවිධානාත්මක අපරාධ සිදු කළ බබී සහ දිමුතු මෙරටට
ශ්‍රී ලංකාව තුළ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ සිදු කර ඩුබායි වෙත පළා ගොස් , එහි සැගවී සිටි ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු එරට දී අත් අඩංගුවට ගෙන අද (12) අලුයම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සිව් දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් විසින් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන පැමිණ තිබුණි . කොළඹ , නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි…
කොරෝනා වැළඳී මිය යෑම සැනසිලිදායකයි
20 වන සශෝධනය මඟින් රටේ සමස්ත බලය එක හස්තයකට නතු කරගෙන ඇති පසුබිමක සමස්ත රටම අවුල් වී ඇති බව දැන්වත් අප තේරුම් ගත යුතු යයි හිටපු කතානායක කරු ජයසුරිය පවසයි. 20 වන සංශෝධනයෙන් නිර්මිත ඒකාධිපති රාජ්‍යයක අත් පා හකුලුවා ගෙන ජීවත් වනවාට වඩා කොරෝනා රෝගය වැළඳී මිය යෑම වඩාත් සැනසිලිදායක බව හිටපු කතානායකවරයා එහිදී සඳහන්…
ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පතට එරෙහිව කාදිනල් හිමිගෙන් පෙත්සමක්
කාදිනල් අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබේ. ඒ රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කරන ලෙස ඉල්ලමින්. මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නීතිපතිවරයා නම් කර තිබේ. අදාළ පනත් කෙටුම්පතේ අන්තර්ගත විධිවිධානවලින් යුද හමුදාව,පොලීසිය සහ වෙරළාරක්ෂක බළකායට ඕනෑම පුද්ගලයකු සාධාරණ…
සතුන්ට වෙඩි තැබීම පහසු කිරීමට අවශ්‍ය නීති සංශෝධනය කිරීමට යයි
ජපානයේ සිදුවන වලස් ප්‍රහාර සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යන නිසා නේවාසික ප්‍රදේශවල සිටින එම සතුන්ට වෙඩි තැබීම පහසු කිරීමට අවශ්‍ය නීති සංශෝධනය කළ යුතු බවයි ජපානය පවසයි. නමුත් දඩයම්කරුවන් එය අවදානම් වැඩි පියවරක් බව සඳහන් කර තිබේ. මේ වසරේ අප්‍රේල් දක්වා පසුගිය වසර තුළ ජපානයේ වාර්තාගත වලස් ප්‍රහාර 219ක් වාර්තා වී ඇති බව සඳහන්. දැනට…