Similar Posts
වනජිවී භාරය වසා දැමීමට කැබිනට් අනුමැතිය හිමි වේ
ශ්‍රි ලංකාවේ පාරිසරික හා වනජිවී උරුමයන් ආරක්ෂා කර ගැනීම පිණිස පිහිටා තිබු වනජිවී භාරය වසා දැමීම සදහා සංචාරක සංවර්ධන, වනජිවී හා ක්‍රිස්තියානි අමාත්‍යාංශය විසින් කර තිබු යෝජනාවට ඊයේ (15) දින කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. පරිසර සංරක්ෂණයට හා වනජිවී සංරක්ෂණයට අදාලව මෙකී වනජිවී භාරය දැනට කිසිදු ක්‍රියාකාරකම නොයෙදෙන අතර රාජ්‍ය මුදල් චක්‍රලේඛ 02- 2018 ට…
නැව ගිනි ගන්න ඇරියේ ඩොලර් හිඟයට විසඳුමක් ගන්නද?
රසායනික ද්‍රව්‍ය කාන්දුවක් වන බව දැන දැනම එක්ස්ප්‍රස් පර්ල් නැව රට ඇතුළට අරගත්තේ රටේ තියෙන ඩොලර් හිගයට විසදුමක් ගන්නදැයි සමගි ජනබලවේගයේමාධ්ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පවසයි. රසායනික ද්‍රව්‍ය රැගත් නැව පිපිරීම බරපතල තත්වයක් බවට පත්ව තිබෙන බවත් මේ වන විට නැව මුහුුදුබත්වීමේ අවදානමක් ඇති අතර ඒ් තුල තිබෙන රසායනික ද්‍රව්‍ය මුහුදට එක්වෙමින් පරිසර…
ප්‍රමිතිය නැති පෞද්ගලික විශ්වවිද්‍යාල සිසුන්ටපොලී රහිත ණය නෑ
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ලියාපදිංචි වුවද නියමිත ප්‍රමිතියට අනුකූලව පවත්වාගෙන නොයන උසස් අධ්‍යාපන ආයතනවල සිසුන් පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයට ඇතුළත් කර නොගැනීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. මෙම තීරණය ගෙන ඇත්තේ ප්‍රමිතියට නොමැති ආයතන සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි මත කළ නිරීක්ෂණවලින් පසුව ය. ලියාපදිංචි ඇතැම් ආයතන අධ්‍යයන කටයුතුවලට ප්‍රමාණවත් පහසුකම් සැපයීමට අසමත්ව ඇති…
රන්ජන් කර ඇති බොරුව හිරු එළිකරයි
පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය කොලඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා බොරුවක් ලෙස කර ඇත්තේ බොරු කොණ්ඩයක් දමාගෙන සිටීම පමණක් බව සඳහන් කරයි. පාර්ලිමේන්තුවේ සිටිනා මන්ත්‍රීවරුන්ට සාපේක්ෂව රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා කර ඇත්තේ ඉතා සුළු දෙයක් බවත් ඉදිරි මැතිවරණයේදී නාමයෝජනා ලබා නොදීමට එය හේතුවක් නොවනු ඇති බවත් වැඩිදුරටත් පවසයි.
අයහපත් කාලගුණයෙන් මිය ගිය සංඛ්‍යාව 21 දක්වා ඉහළට
අධික වැසි සහිත කාලගුණ තත්ත්වයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 21 දක්වා ඉහළ ගොස් ඇතැයි, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එම මධ්‍යස්ථානය නිකුත්කළ නිවේදනයට අනුව විවිධ අනතුරු හේතුවෙන් දෙනෙකු තුවාල ලබා ඇතැයි පුද්ගලයින් සංඛ්‍යාව 5කි. මේ අතර ආපදා තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 10ක පුද්ගලයින් 172,132 ක් තවදුටත් පීඩාවට පත්ව සිටිති. බරගමුව, බස්නාහිර පළාත්වලත් ගාල්ල , මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල…