Similar Posts
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපති රමාල් සිරිවර්ධන
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපති ලෙස එම මණ්ඩලයේම හිටපු සභාපතිවරයෙකු වූ රමාල් සිරිවර්ධන පත් කර තිබේ. ඔහු ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයකු ලෙස මීට පෙර අවස්ථා දෙකකදී කටයුතු කර ඇති අතර, ඔහුව නැවතත් එහි සභාපතිවරයා ලෙස විෂය භාර අමාත්‍ය විජිත හේරත් මහතා පත් කරනු ලැබුවා. ඒ අනුව, ඔහුගේ පත්කිරීමේ ලිපිය අමාත්‍යවරයා විසින් ඊයේ (02) රමාල් සිරිවර්ධන…
හොර මත්පැන්හල් සියයට 300 කින් ඉහළට
නීත්‍යානුකූල නොවන මත්පැන් හල් විවෘත වීම හේතුවෙන් ඇතැම් පළාත්වල කිලෝමීටර් 80 ක් තුළ නීත්‍යානුකූල මත්පැන් අලෙවිසැලක් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි. ඒ අනුව නීත්‍යානුකූල නොවන මත්පැන්හල් සියයට 300 කින් පමණ වැඩිවී ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී අනාවරණ කළේ. බීඩි කර්මාන්තය ආශ්‍රිතව යළි සුරා බද්දක් අය කිරීමට ආණ්ඩුව සූදානම් වන බවට සමගි ජනබලවේගයේ…
ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් දින වෙන්කරවා ගැනීම online ක්‍රමයට
අද (22) සෙත්සිරිපාය ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශයේ ප්‍රවාහණ සේවා කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් වෛද්‍ය සහතික ලබා ගැනීමේ දී ඊට අවශ්‍ය දින වෙන් කරවා ගැනීමට ඔන්ලයින් ක්‍රමයට පහසුකම් සපයන නව යෙදවුමක් හඳුන්වා දිමට කටයුතු යොදා ඇත. මෙම යෙදවුම සතියේ සිකුරාදා තෙක් පරීක්ෂණ මට්ටමින් පවත්වාගෙන යන අතර ලබන සඳුදා සිට මහජනතාවට එම යෙදවුම…
පාස්කු ප්‍රහාරයේ යුක්තිය ඉල්ලා ජන පවුරක්
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ සත්‍යය හා යුක්තිය ඉල්ලා එළඹෙන 21 වනදා ජන පවුරක් ඉදිකිරීමට ජාති ආගම් භේදයෙන් තොරව එක්වන ලෙස සියලු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින බව අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් පවසයි. කොළඹ අගරදගුරු මැදුරේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව කියා සිටියි. කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ සිට කටුවාපිටිය ශාන්ත සෙබස්කතියන් දේවස්ථානය දක්වා මීගමුව…
ජෙලිෆිෂ් මත්ස්‍යයින් ස්පර්ශ වීමෙන් 12ක් රෝහලට
පානදුර වෙරළේ දියනාමින් සිටි පුද්ගලයින් 12 දෙනෙකුගේ ශරීරයේ ජෙලිෆිෂ් මත්ස්‍යයින් ස්පර්ශවිමෙන් ඇති වූ ආසාත්මිකතාවයක් හේතුවෙන් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබෙනවා. මෙම මත්ස්‍ය විශේෂය ශරීරයේ ස්පර්ශවූ ස්ථානයන්හි රතුපැහැ ගැන්වීම, කැසීම් සහ වේදනාවක් දැනීම වැනි රෝග ලක්ෂණ මතුව ඇති බවයි වාර්තා වන්නේ. මැයි සහ අගෝස්තු යන මාසවල මෙම ජෙලිෆිෂ් මත්ස්‍ය විශේෂය නොගැඹුරු මුහුදේ ගැවසෙන බව හඳුනාගෙන තිබෙනවා….