Similar Posts
කැරට්, බෝංචි ගණන් උස්සයි
හැටන් ප්‍රදේශයේ එලවලු මිල ඉහල යාමත් සමග ප්‍රදේශයේ පාරිභෝගික ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. පසු ගිය දිනවලට වඩා එලවලු මිල මේ වන විට ඉහල ගොස් ඇති බවත් ඒ අනුව බෝංචි ක්‍රිලොව රුපියල් 320/=ත් මාලු මිරිස් ක්‍රිලෝව රුපියල් 400/=ත් කැරට් ක්‍රිලෝව රුපියල් 240/=ත් වැනි මිලකටද අනිකුත් එලවලු මිලද ඉහල ගොස් ඇති බවත් ප්‍රදේශයේ ජනතාව පවසති. එලවලු…
ඖෂධ වර්ග 80ක පමණ හිගයක් ඇතිවීමේ අවධානමක්!
2022 වර්ෂයට අදාල වාර්ෂික ඖෂධ ඇස්තමේන්තු වලට අදාල ඖෂධ මිළ දී ගැනීම සදහා අවශ්‍ය ණයවර ලිපි නිකුත් නොකිරීම හේතුවෙන් ඖෂධ වර්ග 80ක් පමණ මිලදී ගැනීමට නොහැකිවන තත්වයක් ඇතිව තිබේ. සාමාන්‍යයෙන් ඉදිරි වර්ෂය සදගා ඖෂධ ඇස්තමේන්තු සකස් කරනු ලබන්නේ කලින් වසරේ ජනවාරි මාසයේ සිට වන අතර, නියමිත ටෙන්ඩර් පටිපාටිය අවසන් කර මිලදී ගැනුම ආරම්භ වන්නේ අගෝස්තු…
ඉදිරි අවුරුද්ද මීටත් වැඩිය අමාරු තත්ත්වයක
ඉදිරි වසර මීට වඩා අර්බුදකාරී විය හැකි බව නව ලංකා නිදහස් පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි. කළුතරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා ඒ බව සඳහන් කළේය. “මිනිස්සුන්ගේ දැවෙන ප්‍රශ්න එන්න එන්ම වැඩිවෙනවා. හැබැයි ඉතින් මේක ලෝකයේ අනිත් රටවලටත් බලපාලා තියෙනවා. නමුත් ඊට වඩා ලංකාවේ තත්ත්වය උග්‍රයි. ජනාධිපතිතුමා බලාපොරොත්තු වුණ ආධාර තවම අපිට…
දින 12ක් මුහුදේ තිබූ ගෑස් නැවක් ගොඩබායි
කොළඹ වරාය ආසන්න මුහුදේ පුරා දින 12 ක් නවතා තිබෙන ගෑස් නෞකා දෙකෙන් පළමු නෞකාවේ ගෑස් ගොඩබෑම මේ වනවිට ආරම්භ කර තිබෙනවා. ඒ, අදාල සැපයුම් සමාගමට මුදල් ගෙවීමෙන් පසුවයි. නෞකා දෙකෙන් මෙරටට පළමුවෙන් ළගා වූ නෞකාවේ ඇති ගෑස් මෙට්ට්‍රික් ටොන් 3,500 ක ප්‍රමාණය පළමුව ගොඩබෑම සිදුවනවා. ඒ අනුව ගෑස් බෙදා හැරීමේ කටයුතු අද සිට යළි…
IMF කළමනාකාර අධ්‍යක්ෂවරිය, ජනපති අනුර ගැන විශ්වාසයෙන්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය ශ්‍රී ලංකාව සඳහා ස්ථාවරත්වය, සෞභාග්‍යය හා සියලු දෙනා ඇතුළත් වර්ධනය වන අනාගතයක් සුරක්ෂිත කිරීමට උපකාරී වනු ඇතැයි තමා විශ්වාස කරන බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජියෙවා මහත්මිය සදහන් කරයි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකාව ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා වෙත සුබ පැතුම් එක්කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක…
නව ක්‍රීඩා අමාත්‍ය නාමල්ගේ නම විකුණු සැකකරුවෙකු අත්අඩංගුවට
නව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා ලෙස හඳුන්වමින් මහරගම පමුණුව ප්‍රදේශයේ දුම්රිය මාර්ගය අසල පිහිටා ඇති නිවසක යුවළක් බලහත්කාරයෙන් පදිංචි කළ අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙකු මහරගම නගරයේ දී අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය පැවසීය. මෙම පුද්ගලයා සම්බන්ධයෙන් මහරගම පොලිසියට ලද පැමිණිල්ලක් අනුව පරීක්ෂණ පවත්වමින් සිටියදී අදාල පුද්ගලයාගේ කටහඬ හා ඡායාරූප කිහිපයක් මහරගම පොලිසියේ…