Similar Posts
පාසල් ආරම්භ කරන දිනය පිළිබඳව සාකච්ඡාවක්
පාසල් ආරම්භ කරන දිනය පිළිබඳව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා ජනාධිපති ජනාධිපති ලේකම් කාර්යලයේ අද දිනයේදී සාකච්ඡාවක් සිදු වන බවත් ඒ අනුව ඉදිරි තීරණ ගන්නා බවත් කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා අද (18) පාර්ලිමේන්තුවේදී පැවසීය. අද වන විට කොවිඩ්…
රුසියාව හා ශ්‍රී ලංකාව අතර එකඟතාවයක්
ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය යූරියා සහ MOP පොහොර ලබා ගැනීම පහසු කර ගැනීමට රුසියානු රජයේ සහයෝගය ලබා දීමට එකඟත්වය පළ කර තිබේ. ශ්‍රී ලංකාව හා රුසියාව අතර පවතින ද්විපාර්ශ්වික සහයෝගීතාවය මත හා දෙරට අතර පවතින මිත්‍රත්වය තහවුරු කරන පරිදි මෙම යුරියා හා MOP පොහොර ලබා දීමේ වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කිරීමටයි එකඟත්වය පළ කර…
පාසලක අනධ්‍යන කාර්ය මණ්ඩල සේවකයෙකු හදිසියේ රෝගාතූර වෙයි
අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ සේවයේ නිරතවු අනධ්‍යන කාර්ය මණ්ඩල සේවකයෙකු හදිසියේ රෝගාතූර වීම නිසා සේවකයා කඩිනම් ප්‍රතිකාර සදහා අනුරාධපුර ශික්ෂන රෝහලට යොමු කිරිමට අනුරාධපුර නාගරික සෞඛ්‍ය අංශය කටයුතු කර තිබේ. කුරුණෑගල නගර ආසන්නයේ සිට පොදු ප්‍රවාහන සේවාවක් මගින් අනුරාධපුර පිහිටි මධ්‍ය විද්‍යාලයේ සේවයට පැමිණෙන අනධ්‍යන කාර්ය මණ්ඩල සේවකයා ඊයේ (26දා) උදෑසන ඇගපත රුදාව හා උණ රෝගයෙන්…
චීනයේ සිටි ශ්‍රී ලාංකික සිසුන් 21 දෙනෙකු දිවයින බලා පිටත් වෙයි
චීනයේ ටියැන්ජින් නගරයේ සිටිශ්රී ලාංකික සිසුන් 21 දෙනෙකු මව් රටට පැමිණීම සඳහා පිටත්ව ඇත. සිචුආන් ඇතුළු විවිධ ප්රදේශවලසිට ගුවන් තොටුපල දක්වා බස්රථවලින් පැමිණි සිසුන් 30 දෙනෙකු ද පිටත් වීමට සූදානම්බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි. නානින්ග් නගරයේ වෙසෙන ලාංකික සිසුන් 30 දෙනෙක් ද මෙම පිරිස සමග එක්වීමට නියමිතව ඇත. එමෙන්ම දැනට වසා දමා ඇති වුහාන්…
ඌරු ජුවා මරුට
සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වන මාඹුලගේ දිනිත් මෙලන් නොහොත් ඌරුජුවා දැඩිගමුවේ දි පොලිස් වෙඩි පහරින් මියගිය බව පොලිසිය පවසයි. මරණය ට පත්වී ඇති පුද්ගලයා මිනීමැරුම්, පැහැරගෙන යෑම්, කප්පම් ගැනීම් වැනි අපරාධවලට අවශ්‍යව සිටි කෙනෙකි. බන්ධනාගාරය තමාගේ ආරක්ෂක බළකොටුව බවට පත් කරගත් ඌරු ජුවා කඩුවෙල පැත්තේ ඇතැම් සමාගම්වල නිෂ්පාදන කටයුතු වලට පවා බාධා එල්ල කෙළේය. ඌරු…