Similar Posts
අදත් විදුලි කප්පාදුවක් සිදු කරයිද?
අද (02) දිනයේ විදුලි කප්පාදුවක් සිදුනොකරන බව විදුලිබල අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පවසයි. ඔහු පවසන්නේ නඩත්තු කටයුත්තක් සඳහා අත්හිටුවා ඇති නොරොච්චෝල විදුලි බලාගාරයේ ජනන යන්ත්‍රය අද දිනයේ යළි ක්‍රියාත්මක කළ හැකි වනු ඇති බවයි. ඊයේ (01) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී ගාමිණි ලොකුගේ අමාත්‍යවරයා මේ බව කියා සිටියි. මේ අතර ඉන්ධන අර්බුදය හමුවේ හටගෙන ඇති ගැටලු…
කොටියාගල කැම්පියන් වතුයායේ බබර ප්‍රහාරයක්
බගවන්තලාව පොලිස් වශමේ කොටියාගල කැම්පියන් වතුයායේ සිදුවු බබර ප්‍රහාරයක් හේතුවෙන් වතු කම්කරුවන් හතර දෙනකු හා වතු කම්කරු කාන්තාවක් තුවාල ලබා බගවන්තලාව ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර ඇත. 17වන දින මෙම පිරිස එම වතුයායේ සේවය කරමින් සිටියදි එහි බැද තිබු බබර කුඩුවක් ඇවිස්සිමෙන් එහි සිටි බබරුන් තමන්ට පහාර දුන් බව බබර පහාර කැමට ලක්වු වතු කම්කරුවන් පවසති….
යළි පෙට්‍රල් පෝලිම්
පිරවුම්හල් සඳහා ඉන්ධන ලබාදීම සතිපතා අඩු කරමින් පවතින බැවින් නැවත ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම් ඇතිවීමේ ප්‍රවණතාවයක් ඇතැයි ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි. එම සංගමය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ පෙට්‍රල් ලබාගැනීම සඳහා එලෙස පෝලිම් නිර්මාණය වන බවයි. අයි.ඕ.සී. පිරවුම්හල්වලට ගැටලුවකින් තොරව ඉන්ධන ලබාදීමට හැකියාව තිබියදී සිපෙට්කෝ පිරවුම්හල්වලට පමණක් ඉන්ධන ලබාදීමට අවහිරතාවයක් ඇතිවීම ගැටලු සහගත බව එම සංගමයේ…
පළාත් අතර සංචරණය දීර්ඝ වෙයි
කොවිඩ් වසංගතය පාළනය කිරීම සඳහා දැනට ක්‍රියාත්මක පළාත් අතර සංචරණ සීමා ඔක්තෝබර් මස 21 වනදා දක්වා දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ අද පෙරවරුවේ පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදී මේ තීරණයට එළඹි බවයි. අවුරුදු 18 -19වයස් කාණ්ඩයේ පාසල් ළමුන් එන්නත් කිරීම ඔක්තෝම්බර් මස 21 වෙනිදා සිට ආරම්භ…
විශේෂඥයින්ගෙන් තොරතුරු අනාවරණයක්
එක්සත් ජනපද මැතිවරණය පිළිබඳව ප්‍රකෝටිපතියෙකු වන එලොන් මස්ක් විසින් කරන ලද අසත්‍ය සහ නොමඟ යවන සුළු ප්‍රකාශයන් ඔහුගේ සමාජ මාධ්‍ය වේදිකාව වන X හි, බිලියන 2 ක නැරඹුම් වාර හිමිකරගෙන ඇති බව නව වාර්තාවකින් පෙන්වා දෙති. එම වාර්තාවට අනුව, ජනාධිපතිවරණ සටනේ ප්‍රතිඵලය තීරණය කළ හැකි තීරණාත්මක ප්‍රාන්ත පිළිබඳ අසත්‍ය තොරතුරු ව්‍යාප්ත කිරීම සඳහා X වේදිකාව…
කතරගම දේවාලයේ ස්වර්ණ ප්‍රවේශය විවෘත කිරීම අද
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ස්වර්ණ ප්‍රවේශය විවෘත කිරීමට නියමිත අතර, ඇසළ මහා පෙරහරේ අවසන් දිනයේ උදෑසන එනම්, අද පෙරවරු 9.00ට ස්වර්ණ ප්‍රවේශය විවෘත කරන බවයි සංවිධායකයින් සදහන් කළේ. ඓතිහාසික වටිනාකමක් ඇති කතරගම දේවාලයේ දුටුගැමුණු රජ දවස පටන් මැණික් ගඟෙන් පා දෝවනය කර කතරගම දෙවියන් වන්දනා කිරීම සිදු කරන්නකි. ශ්‍රී ලංකා ගුවන් හමුදාපතිවරයාගේ උපදෙස් පරිදි…