Similar Posts
බහුජන සංවිධාන හා දේශපාලන පක්ෂ උද්ඝෝෂණය අද
බහුජන සංවිධාන හා දේශපාලන පක්ෂ එක්ව අද කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ පැවැත්වීමට නියමිත උද්ඝෝෂණයට එරෙහිව නියෝගයක් නිකුත් කිරීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ. කුරුඳුවත්ත පොලීසිය විසින් කළ එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අධිකරණය දක්වා ඇත්තේ විරෝධතාවලදී යම් සාමය කඩවීමේ ක්‍රියාවක් හෝ දේපළවලට හානි කිරීමක් සිදු කළහොත් ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට පොලීසියට බලය පවතින බවය. පෙරටුගාමී…
දම් රැජින, දුඹුරු ළමිස්සී සහ රෝස සමනලී සම්බන්ධයෙන් ගත් විශේෂ තීරණය
රටේම අවධානයට යොමු වූ බස් රථ 58ක් පොලිස් රථවාහන කොට්ඨාශය විසින් දැඩිලෙස අවවාද කර මුදාහැර තිබෙනවා. ඒ අනතුරුදායක ලෙස මාර්ගවල ගමන් කිරිමත් සමගයි. ඒ ජනතාව විසින් සිදුකර තිබූ පැමිණිලිවලට අනුවයි. මෙම බස් රථ අතර සමාජ මාධ්‍ය ඔස්සේ වඩා කතාබහට ලක්වන දම් රැජින, දුඹුරු ළමිස්සී සහ රෝස සමනලී යන අන්වර්ථ නාමයන්ගෙන් හඳුන්වන බස් රථ ද තිබී…
රට වහන්න බෑ. කොරෝනා එක්ක අවුරුදු තුනහමාරක් දීගයක්
කොරොනා වෛරසය සමග තවත් අවුරුදු තුනහමාරක් පමණ ජීවත් වීමට සිදුවන නිසා රට වසා තැබීමට හැකියාවක් නැතැයි සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කරයි. කොරෝනා වෛරසය ගැන කිසිදු රටක් මුලදී ගත් තීරණ වර්ථමානයේදී නොගන්නා බවද ඇය සඳහන් කළාය. ලෝකයේ කිසිවකු නොදන්න වෛරසයක් ගැන මුල් අවස්ථාවේ දී ගන්නා ලද ක්‍රියාමාර්ග දැන් අනුගමනය නොකරන බවද ඇය කියා සිටියාය….
මැති ඇමතිවරුන් ඉතාම කැත ආකාරයට රාජ්‍ය නිළධාරින් දේශපාලන අවභාවිතාවන්ට යොදා ගනියි
“කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරන ඇතැම් මැති ඇමතිවරුන් ඉතාම කැත ආකාරයට රාජ්‍ය නිළධාරින් දේශපාලන අවභාවිතාවට යොදාගනිමින් සිටින බව ශ්‍රි ප්‍රජා සංවර්ධන පදනමේ නිර්මාතෘ මාධ්‍යවේදි ශ්‍රිපාල් වන්නිආරච්චි මහතා පසු ගිය දා මතුගමදි කීවෙිය. මතුගම පැවති උත්සවයකින් අනතුරුව ශ්‍රිපාල් වන්නිආරච්චි මහතා මේ අදහස් පළ කළේය. “ අතිතයේ සිටම අපේ බොහෝ දේශපාලනඥයින් රාජ්‍ය නිළධාරින් අව භාවිතා කළා. අවුරුදු පහෙන්…