Similar Posts
‘එක්ව නැගිටිමු’ එක්සත් ජාතික පක්ෂයේ 76 වැනි සංවත්සරය අද (06)යි
එක්සත් ජාතික පක්ෂයේ 76 වැනි සංවත්සරය අද (06) සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. පක්ෂයේ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන් කළේ, එක්ව නැගිටිමු යන්න තේමා කර ගනිමින් උත්සවය පැවැත්වෙන බවයි. පාර්ලිමේන්තුව නියෝජනය කරන, නොකරන සියලු පක්ෂවලට හා සිවිල් සංවිධානවලට ආරාධනා කර ඇතැයි එජාප මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැති…
දික්ඔයට පැමිණෙන පිටස්තරයින්ට පි. සි. ආර්. පරික්ෂණ
පිටස්තර ප්‍රදේශවල සිට හැටන් ප්‍රදේශයට පැමිණෙන පුද්ගලයන් අහඹු පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගන්නා බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක ආර්. ආර්. එස්. මැදවෙල මහතා පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු මැදවෙල මහතා පවසන ලද්දේ හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශය තුල කොවිඩ් 19 වසංගත තත්වයෙන් මුදා ගැනිම සදහා පිටස්තර…
දැඩි කොන්දේසි සහිතව සුරාසැල් විවෘත කෙරේ
සිල්ලරට මත්පැන් විකිණීම සඳහා වූ සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන, ඒ ඒ ප්‍රදේශවල ඇඳිරිනීතිය ලිහිල් කරනු ලබන කාල සීමාවන්ට යටත්ව නියමිත වේලාවන් තුළදී පමණක් නැවත විවෘත කිරීමට අවසර ලබා දී තිබෙනවා. මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ උපදෙස් පරිදි සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් ඇඳිරිනීති විධිවිධාන හා සමාජ දුරස්ථභාවය ඇතුළු කොවිඞ්-19 වැලැක්වීමේ සෙසු ආරක්ෂිත හා සෞඛ්‍ය…
මුදල් ඔට්ටුවට කැට ගසූ 14 දෙනෙක්ට කොරෝනා බෝනස් දෙයි
සිංහල අළුත් අවුරුද්දට මුදල් ඔට්ටුවට කැට ගැසු පැලවත්ත , එකේ කණුව ප්‍රදේශයේ පුද්ගලයන් 14 දෙනෙකුට කොවිඩි ආසාදනයවී ඇතැයි තහවුරු වූ බව මීගහතැන්න මහජන සෞඛ්‍ය පරීක්ෂක අයේෂ් මධුරංග මහතා පසුගිය කීවෙිය පසුගිය දින දෙක තුළ වලල්ලාවිට සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ සිදු කළ පී.සී.ආර්. සහ ඇන්ටිජන් පරීක්ෂණ මගින් කෝවිඩි ආසාධිතයින් 32 දෙදෙනෙකු හමුවු බවත්, ඒ අතර නියෝජ්‍ය…
මේ දිනවල රන් ආභරණ මරණයට අත වනයි
රන් ආභරණ පැළඳ ගමන් බිමන් පරිස්සමින් අත දරුවෙකු රැගෙන නිවසට යමින් සිටි එක් දරු මවකගේ ගෙල තියුණු ආයුදයකින් කපා ඇය ඝාතනය කර ගෙල බැදි රන් මාලය කඩාගෙන ගොස් ඇත. මෙලෙස ඝාතනයට පත්ව ඇත්තේ ඉරුදෙණියාය, තොළඹුඇල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 35 හැවිරිදි කාන්තාවකි. ඝාතනයට ලක් වූ තැනැත්තියගේ සැමියා වයඹ ඇළ ව්‍යාපෘතියේ සේවය කරන අතර පොල්පිතිගම නගරයට ගොස්…