Similar Posts
අතුරුදන් වූ දැරියක් සොයා ගැනීමට ළමා ආරක්ෂක අධිකාරිය මහජන සහය පතයි
මීගමුව, තලාහේන, අංක 55 නිවසෙහි පදිංචි මිෂෙලි ප්‍රභාෂි සෙනෙත්මා නම් දැරිය අතුරුදන් වී ඇති අතර ඇය සොයා ගැනීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මහජනතාවගේ සහය ඉල්ලා සිටී. අවුරුදු 2යි මාස 10 ක් වයසැති මෙම දැරියගේ අතුරුදන් වීම පිළිබඳව ඇගේ මව විසින් ළමා ආරක්ෂක අධිකාරියට දැනුම් දීමක් ද සිදු කර තිබේ. මෙම දැරිය පිළිබඳව යම් තොරතුරක් දන්නා…
කිරිපිටි මිල තවත් ඉහළට
ආනයනික කිරිපිටි මිල ගණන් අද (30) සිට ක්‍රියාත්මකවන පරිදි ඉහළ දමා තිබේ. කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසන්නේ, කිරිපිටි කිලෝවක පැකට්ටුවක මිල රුපියල් 150 කින් ද,ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 60 කින් ද මිල ගණන් ඉහළ දැමූ බවයි. ඒ අනුව කිරිපිටි කිලෝවක නව මිල 1,345 ක් වන අතර ග්‍රෑම් 400 කිරි පැකට්ටුවක නව මිල රුපියල් 540 ක්…
මුහුදු වෙරළට මිය ගිය තල්මස්සු කැස්බෑවන් සහ ඩොල්ෆින් ගොඩ ගසයි
ගිණිගෙන විනාශවු X- press pearl නෞකාවෙන් මුහුදු ජලයට එකතුවු රසායනික ද්‍රව්‍ය හේතුවෙන් මිය ගිය තල්මසෙකුගේ මළ සිරුරක් දහවල් කළුතර , වාද්දුව , තල්පිටිය මුහුදු වෙරළට ගොඩ ගසා තිබිණි. අඩි හතරක් පමණ දිග මිය ගිය මෙම තල්මසාගේ සිරුර වැඩිදුර පරීක්ෂණ සදහා වනජීවී දෙපාර්තමෙින්තුවට රැගෙන යාමට කටයුතු කර ඇත. මෙි අතර මිය ගිය කැස්බෑවන් හත් දෙනෙකුගේ සහ…
මිනුවන්ගොඩ කොරෝනා පොකුර ඉහළට
මිනුවන්ගොඩ කොරෝනා පොකුරෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1186 ක් දක්වා ඉහළ ගොස් ඇත. ඊයේ දිනයේ එම පොකුර ආශ්‍රිතව අසාදිතයින් 103 දෙනෙකු වාර්තාවීමත් සමගය. එම 103 දෙනා අතරට කර්මාන්තශාලා කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකු සහ අශ්‍රිතයින් 101 දෙනෙකු ඇතුළත් වේ. කටුනායක ආයෝජන කලාපයේ පුද්ගලයින් 14 දෙනෙකු කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවී ඇත.
ඩෙංගු ව්‍යාප්ත වීමේ වැඩි අවදානමක්
ඉදිරි මෝසම් වැසි කාලයත් සමඟ ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ වැඩි අවදානමක් තිබෙන බැවින් ඩෙංගු මර්දනය සඳහා සියලු අංශවල අවධානය තවදුරටත් වැඩි කළ යුතු බව කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පැවසීය. ඩෙංගු රෝගය පාලනය කිරීම රජයට හෝ සෞඛ්‍ය අංශවලට තනිව කළ නොහැකි බවත්, එබැවින් මේ සඳහා සියලුම ජනතාවගේ සහාය අත්‍යවශ්‍ය බවත් ඒ මහතා…