Similar Posts
ගිනි අවියක් හා උණ්ඩ සමඟ සැකකරුවෙකු හික්ඩුවේ දී අල්ලයි
ලංකාවේ නිෂ්පාදිත ගිනි අවියක් හා උණ්ඩ 03 ක් සමඟ සැකකරුවෙකු හික්ඩුව දූවගොඩ දී අල්ලයි. හික්කඩුව පොලිස් කොට්ඨාසයේ නිලධාරින්ට ලද තොරතුරක් මත 15 දින සිදු කල විශේෂ මෙහෙයුමක දී ලංකාවේ නිෂ්පාදය කල ගිනි අවියක් හා උණ්ඩ තුනක් සහිතව එක් සැකකරුවෙක් අත්අඩංගුවටගෙන තිබේ. සැකකරු දුවගොඩ හික්කඩුව පදිංචි වයස අවුරුදු 48ක් පමණ වු පුද්ගලයෙකි. සැකකරුවා (16 දින) ගාල්ල…
පෝට් සිටි පොකුරක් මතුවීමේ තර්ජනයක්
කොළඹ පෝට් සිටි මරීනා සක්මන් මළුවේ අධික නරඹන්නන් පිරිසක් එක ගොඩේ ගැවසීම නිසා “වරාය නගර පොකුරක්” මතුවීමේ තර්ජනයක් මතුවෙමින් තිබෙන බවට සෞඛ්‍ය අමාත්‍යාංශය අනතුරු අඟවා ඇතැයි වාර්තා විය. පසුගිය සතියේ උත්සවාකාරව විවෘත කරන්නට යෙදුණ Colombo Port City Marina Promenade වෙත මහජනයාට පැමිණීමට ආරාධනා කෙරුණ අතර ඒගැන ඉහළ ප්‍රසිද්ධියක්ද මාධ්‍ය මගින් සිදු කරනු ලැබීය අනතුරුව දිවයිනේ…
ජනගහණයෙන් 35% ක් ආහාර වේල් ප්‍රමාණය අඩු කරයි
ශ්‍රී ලංකා ජනගහණයෙන් සියයට 35 ක් තමන් ගන්නා ආහාර වේල් ප්‍රමාණය අඩු කර ඇතැයි ලෝක ආහාර වැඩසටහනේ නවතම දෙසැම්බර් සමීක්ෂණ වාර්තාව පෙන්වා දී ඇත. ගම්බද ප්‍රදේශවල ශ්‍රී ලංකාවේ පවුල් 10 න් 9 ක්ද වතුකරයේ පවුල් 10 න් 8 ක්ද දිනපතා අවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමේදී දුෂ්කරතා වලට මුහුණ දෙන බවත් එම ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට…
නිවෙස්වල සිට රැකියා කිරිමේ අවස්ථාවක් – සදානන්දන් තිරුමුගනාදන්
තමන්ට පාර්ලීමේන්තුවට යාමට හැකි වුවහොත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ වතු හා ග්‍රාමිය රෝහල් වැඩි දියුනු කිරිමටත් තරුණ පිරිසට අයි. ටි. තාක්ෂණය ඔස්සේ නිවෙසිවල සිට රැකියා කිරිමේ අවස්ථාවන් ලබා දිමටත් පියවර ගන්නා බව නුවරඑළිය දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක සදානන්දන් තිරුමුගනාදන් මහතා පවසයි. මෙවර පැත්වෙන පාර්ලීමේන්තු මැතිවරණය පිලිබදව අදහස් දක්වමින් මාධ්‍ය වෙත මේ බව පැවසු සදානන්දන් තිරුමුගනාදන් මහතා…
මහින්දේ හිටපු විදුහල්පති යළි රිමාන්ඩ්
ගාල්ල මහින්ද විද්‍යාලයේ පාසල් සංවර්ධන සමිතියේ මුදල් අයථා ලෙස පරිහරණය කළැයි චෝදනා ලබා සිටින හිටපු වැඩ ආවරණය කළ විදුහල්පති ගාමිණී ජයවර්ධන සහ සංවර්ධන නිලධාරිනිය ජනවාරි 03 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කිරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණාවෙළ අද (20) නියෝග කළේය. රිමාන්ඩ් භාරයේ සිටි විත්තිකරුවන් අධිකරණයට ගෙන ඒමකින් තොරව අද (20) උදෑසන මෙම නඩුව යිළි…
අද සහ හෙට තැපැල් ඡන්දය භාවිතා කිරීමට අවස්ථාව
මෙතෙක් තැපැල් ඡන්දය භාවිත නොකල අය සදහා අද සහ හෙට ඒ සදහා අවස්ථාව පවතියි. ලබන 14 වනදා පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේ ඉදිරි කටයුතු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඊයේ මැතිවරණ කොමිෂන් සභාවේ දී පැවැත්විය.ඒ දිස්ත්‍රික් තේරීම්භා නිලධාරීවරුන් හා නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරුන්ගේ සහභාගීත්වයෙන්. ඡන්ද මධ්‍යස්ථාන පිහිටුවීම, ඡන්ද ගණන් කිරිමේ කටයුතු මෙන්ම රාජ්‍ය නිලධාරීන් මැතිවරණ ක්‍රියාවලිය සඳහා යොමු කිරීම…