Similar Posts
පෙට්‍රල් 97යි ඩීසල් 57යි භූමිතෙල් 46යි
රුපියල් 137ට අලෙවි කරන ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් හතළිහකින් අඩු කිරීමේ හැකියාව රජයට පවතින බව ජාතික සේවක සංගමයේ උප සභාපති පවසයි. තෙල් සංස්ථාවට වැයවන සියලු මෙහෙයුම් ගාස්තු සහ බදුද ඇතුළුව ගැටලුවකින් තොරව ආණ්ඩුවට ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 97 කට ලබාදිය හැකි බව හෙතෙම සඳහන් කරයි. රුපියල් 104කට අලෙවි වන ඩීසල් ලීටරයක්…
2024 අයවැය: දුෂ්කර මාවතක මල් ඇතිරිල්ලක්
2024 වසර වෙනුවෙන් රජය ඉදිරිපත් කරන ලද අයවැයෙහි රටට බලපාන ප්‍රධාන කරුණු දෙකක් තිබේ. පළමුවැන්න වන්නේ, ලක්ෂ 13ක් වන රාජ්‍ය සේවකයන්ට රු. 10,000කින් හා විශ්‍රාමිකයන්ට රු. 2,500කින් ජීවන වියදම් දීමනාව වැඩි කිරීමයි. ඒ අනුව රාජ්‍ය සේවකයන්ගේ ජීවන වියදම් දීමනාව රු. 17,800කි. කෙසේ වෙතත්, රාජ්‍ය සේවකයන්ගේ වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් අරමුදල වෙනුවෙන් කරනු ලබන අඩුකිරීම…
QR නැතුව තෙල් ගහන්න විදියක් මෙන්න
රජයේ ආයතනවල වාහන සඳහා තවමත් QR කේතයක් හඳුන්වා දී නොමැති බැවින් එම වාහන සඳහා ඉන්ධන නිකුත් කිරීමේදී ඉන්ධන පිරවුම්හල් දැඩි අපහසුතාවකට පත්වන බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය කියා සිටි. රජයේ ආයතනවල වාහන පැමිණ තෙල් ලබාදෙන ලෙස ඉල්ලූවිට ඔවුන්ට QR කේතයක් නොමැති වුවත් සාමාන්‍ය ක්‍රමයට තෙල් ලබාදීමට පිරවුම්හලට සිදුවන බව එම සංගමයේ සම ලේකම් කපිල නාඔටුන්න…
ඉන්දියානු සමාගමකින් විදුලි බලය ගොඩ දාන්න සැලැසුමක්
ඉන්දියානු බලශක්ති සමාගමක් වන පෙට්‍රොනෙට් එල්.එන්.ජී. (Petronet LNG) සමාගමේ නිලධාරීන් විසින් විදුලි බල මණ්ඩලයේ ද්‍රව ස්වාභාවික වායු (LNG) අවශ්‍යතාව සැපිරිය හැකි කඩිනම් කෙටිකාලීන ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් සැලසුමක් ඉදිරිපත් කරනු ලැබ තිබේ. දිගුකාලීන ද්‍රව ස්වාභාවික වායු (LNG) විදුලි උත්පාදන අවශ්‍යතාව සම්පූර්ණ කරගන්නා තුරු විදුලි බල මණ්ඩලයට ඉදිරි මාස 24 වෙනුවෙන් මෙගාවොට් 600ක ධාරිතාවක් ද්‍රව ස්වාභාවික වායු (LNG)…
දිස්ත්‍රික්ක 21ක ඇඳිරි නීතිය ඉවතට
කොළඹ , ගම්පහ ,කළුතර , පුත්තලම දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරිනීතිය අද අලුයම 5.00 ඉවත් කර රාත්‍රී 8.00 යළි පැනවෙනවා. කොළඹ , ගම්පහ , කළුතර සහ පුත්තලම යන දිස්ත්‍රික්කවල ඇඳිරිනීතිය මැයි මස 4 වන දා දක්වා අඛණ්ඩව ක්‍රියාත්මකයි. ඇඳිරිනීතිය කඩ කිරීම හේතුවෙන් පුද්ගලයින් 40,095 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළා. එම…
මල්ලිඅප්පුවේ මර උගුල්
හැටන් මල්ලිඅප්පුව සතොස වෙළදසැල අසල පවතින මර උගුල් හේතුවෙන් එම ස්ථානයේ විවිධ අනතුරු ඇති විමේ අවදානමක් හට ගෙන ඇත. මෙහි ස්ථාන තුනක මෙම මර උගුල් පවතින බවත් එක් ස්ථානයක් තහාඩුවකින් ආවරණය කර ඇති බවත් අනෙක් ස්ථානද තහාඩු කැබලිවලින් බාගේට ආවරණය කර ඇති බව ප්‍රදේශයේ පිරිසක් පවසති. මෙම ස්ථානය අසල බස් රථ නැවතිමේ ස්ථානයක්ද පවතින හෙයින්…