contaniar

සියලුම බහාලුම් ප්‍රවාහන රථ අද (01) සිට ධාවනයෙන් ඉවත්වීමට තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වේ.

එක්සත් ලංකා බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල පැවසුවේ ඩීසල් ගැටළුවලට විසදුම් ලබා නොදුනහොත් එම තීරණය ක්‍රියාත්මක කරන බවයි.

මෙම තත්ත්වය මත රටට දෛනිකව අවශ්‍ය ආහාර සහ ඖෂධ ඇතුලු භාණ්ඩ රැසක ප්‍රවාහනය සම්පූර්ණයෙන්ම ඇණහිට ඇත.

Similar Posts