Similar Posts
තෙල්වත්තෙන් හෙරොයින් ක්‍රිලෝ 11ක් සමඟ ගිනි අවි උණ්ඩ මතු වෙයි
ගාල්ල දිස්ත්‍රික්යේ තෙල්වත්ත පොලිසිය හා රත්ගම පොලිසිය එක්ව කොළඹ අපරාධ කොට්ඨාසය විශේෂ මෙහෙයුමක දී තෙල්වත්ත ප්‍රදේශයේ දී හෙරොයින් මත්කුඩු කිලෝ (11 ක්) එකොළහක් සමඟ අවි ආයුධ රැසක් අත්අඩංගුවට ගෙන තිබේ. මෙයට අමුතරව, ටී 56 ගිනි අවි 02ක්,එකී ගිනි අවිවලට දමන උණ්ඩ 81ක්,නයින් එම්.එම් වර්ගයේ ගිනි අවි දෙකක් (02),එහි බහලිය හැකි උණ්ඩ (32ක්) තිස් දෙකක් ද…
නාවික හමුදා සාමාජිකයින් කොන් කරන්න එපා – ආරක්ෂක ලේකම් කියයි
ශ්‍රි ලංකා නාවික හමුදාවේ සාමාජිකයින් හා ඔවුන්ගේ පවුල් වල අය කොන් කිරිමෙන් හා ඔවුන්ව අපහසුතාවයට පත් කිරිමෙන් වළකින ලෙස ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා රටේ මහජනතාවට ප්‍රකාශ කර සිටියි. රටේ පවතින කොවිඞ් 19 වසංගතයෙන් ජනතාව බේරා ගන්න සෞඛ්‍ය අංශ සමඟ උරෙන් උර ගැටී ක්‍රියා කළේ අපේ ත්‍රිවිධ හමුදාව බව පෙන්වා දෙන ආරක්ෂක…
කෙරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 17,000 ඉක්මවයි
මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 17,287 ක් දක්වා ඉහළ ගොස් තිබේ. නව ආසාදිතයින් 704 දෙනෙකු ඊයේ හඳුනා ගැනීමත් සමගයි.ඔවුන් සියලු දෙනාම පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් ය. පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තාවන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 13,788 ක් දක්වා ඉහළ යනු ඇති. කොවිඩ් මරණ සංඛ්‍යාව ද 58 ක් දක්වා ඉහළ ගියේ ය. ඊයේ තවත් කොරෝනා මරණ 05…
පශු වෛද්‍යවරියක් දූෂණය කර මරා දැමු සැකකරුවන් සිව් දෙනෙක්ට පොලිසියෙන් වෙඩි
ඉන්දියාවේ දකුණු හයිද්‍රාබාද් නුවරදී 27 හැවිරිදි පශු වෛද්‍යවරියක් දූෂණය කර මරා දැමු බවට කළ බවට සැක කෙරෙන පුද්ගලයින් සිව් දෙනෙකු ඉන්දීය පොලිසිය විසින් වෙඩි තබා ඝාතනය කර තිබේ. මෙහිදි පොලිස් වෙඩි පහරින් මිය ගොස් තිබුණේ මොහමඩ් අලි නොහොත් මොහොමඩ් අරිෆ්, ජොලු ශිව, ජොලු නවීන් කුමාර් සහ චින්තාකුන්ත චෙන්නා කේෂවළු යන සිව්දෙනාය. පොලිස් අත්අඩංගුවේ සිටි මෙම…
රාජකාරි කටයුතුවලදී මුද්දර ගහන ක්‍රියාදාමය අහෝසි කළ යුතුයි
රාජකාරීමය කටයුතුවලදී මුද්දර ගැසීමේ ක්‍රියාදාමය අහෝසි කළ යුතු යැයි අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය. මහරගම ප්‍රගතිපුර පෙරේදා (21) පැවැති අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහල් බෙදාදීමේ 2024 ජාතික වැඩසටහන ආරම්භ කිරීමට එක්වෙමින් අගමැතිවරයා මේ බව සඳහන් කළේය. අගමැතිවරයා වැඩිදුරටත් මෙසේද පැවැසීය. අද ආරම්භ කරන සහනාධාර වැඩසටහන තුළින් සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම විවිධ ගැටලුවලට ලක්වී සිටින අඩු…
ශ්‍රිපාද වන්දනා සමය නිමාවට පත්වෙයි
ශ්‍රිපාද වන්දනා සමය නිමාවට පත් කරමින් ශ්‍රිපාද මහ මළුවේ තැන්පත් කර තිබු සදාතුක කරඩුව, සමන් දේව ප්‍රථිමාව ඇතුළු දේව ආභරණ ශ්‍රිපාද මහ මළුවේ සිට නල්ලතන්නිය දක්වා වැඩම කරවිම 24වන දින සිදු කරන ලදි. ප්‍රදේශයට පවතින අධික වැසි තත්වයන් මධ්‍යයේ ලක්ෂපාන යුධ හමුදා කදවුරේ නිලධාරින් විසින් සදාතුක කරඩුව සමන් දේව ප්‍රථිමාව ඇතුළු දේව ආභරණ මෙසේ මහත්…